1. D

    හඳුනා_ ගන්නා_ලකුණක්

    :lol: ... වෙලාවට අතේ තිබුණේ...
  2. D

    සුනාමියෝ....

    ඉස්සර නම් හිටියා.... උ/පෙ කරන කාලෙ රෑට පාඩම් කරද්දි ... උන් තමා මගෙ යාලුවෝ.. මරු සත්තු බං... හැබැයි පිම්බත් මැරෙනවා... දැන් නම් නෑ
  3. D

    අඹුව,වැන්දඹුව,බඩුව---සහතික ඇත්ත.

    උඹලා වගේ එවුන් තමා ඔය තුන් වෙනි නම දාලා තියෙන්නේ :lol:
  4. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    එටකොට ඉගෙනීම් කටයුතු :confused:
  5. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    හෙ හෙ... ඕකේ මචං ..ස්තුතී අදහස් වලට ... බලමු. ඉවසන දනා රුපු කොඩියට.... (ඉතුරු ටික මතක නෑ)... එහෙමලුනේ:D
  6. D

    machan film download help

    මචං :P:rolleyes::confused:
  7. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    කලින් ඉඳලත් නෑ බං ....:oo: මට හිතෙන්නෙ අර මොකක්ද මංද උන මට හැදිල ද කොහෙද....
  8. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    ම්ම්... එහෙම උනොත් හොඳා මචං:yes:
  9. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    දන්නෙම නෑ බබා....:P
  10. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    අපොයි ! එහෙම දෙයක් නම් නෑ කොල්ලො ..... අනික තාම මම පොඩි කොලු ගැටයා:D
  11. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    එතකොට දවල්ට තියන වැඩ රෑට කොරන්ඩද.... ඒකත් හරි ඊයෙ නිදා ගද්දිත් 4 ය්
  12. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    ම්.... ඔව් මචං ආදරේ කරන්න කෙල්ලෙක් නැතුව හදවතේ වම් පැත්තේ රුධිර සංසරණය ඇන හිටල වගේ.... කොහෙද මේ මගුල කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනේ... ෂිට් ! :(
  13. D

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    පන්ඩිත ආච්චි......;) මොන දේ කතා කරත් ඔයාගෙ හිතෙත් මම සිංහල.. ශ්‍රී ලාංකික .. බවුද්ධ (අවුයන්න ලියවෙන්නෙ නෑ)... කියන කහට තියන්වා නේද? ඒක තමා සභ්‍යත්වය..... බටහිර ලෝකෙ සභ්‍යත්වය කියල දෙයක් තියනවද? ඇති නේද ... අනේ මංද ?? හැබැයි අර කාම සූත්‍ර සීන් එක නම් අසාධාරණයි තමයි.... බ.ද.වේ... මේ වගේ මාතෘකා...
  14. D

    machan film download help

    මොකක්ද?:rolleyes:
  15. D

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ ඉස්සර නම් මට 10.30 වෙද්දි නිදි මත එනවා..ඒත් පහු ගිය දවස් ටිකේ කෙල්ලොන්ට ලයින් දාන්න 12.00-1.00 විතර වෙනකම් ඇහැරල ඉඳලා දැන් මට නින්ද යන්නෙ නෑ.. මොකොද දැන් කොරනවා??:confused:
  16. D

    scjp / ccjp what's better

    බලාගෙන හිටපං ..... ඩො. සිරි..... ගෙනත්දෙයි.... :D
  17. D

    හෙට ඇරලා තියෙන බැංකු මොනවද??

    අනේ ඒ මොකද...... ඔහෙ කියල දාන්නම් ... බ.ද.වේ..බම්ප්:P
  18. D

    scjp / ccjp what's better

    CCJP is a local certification issued bt IJTS. SCJP is an international Certification issued by Oracle. so which is best.. ya ya the sri lankan one :lol:
  19. D

    පොරොන්දුව ඉටුකළෙමි

    මේ කාලෙ broadband තිබ්බෙ නෑ නේද මචං.... මේ කාලෙ උඹල පාවිච්චි කලේ ISDN ලයින්ද නැත්තම් dialup ද?

    No contents