මෙහෙමයි මචං ලංකාවෙ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි මානසිකත්වයක් තියෙන්නේ....
අනේ මංද... දයාව, කරුණාව,මනුස්ස කම එක්ක බැඳුනු කුහක කපටි ජාතියක් තමා ලාංකිකයො කියන්නේ....
අනික කැම්පස් එකට අලුතෙන් එන ළමයි ... A/L අව්.3ක් 4ක් කට්ට කාල කැම්පස් එන්නෙ හරියට සුරපුරට යනව වගේ...
ඉතිං කැම්පස් ඇතුලෙ තියන ඕනම...