1. Sathira529

    වගා සංග්‍රාමයක් එක්ක ඊළග scam එක

    උඹලා හිතන්නෙ මිනිස්සු මේවට සල්ලි දාන්නෙ රැවටිලා කියලද? මම නම් හිතන්නෑ. මේවට සල්ලි දාන උන්ගෙන් බහුතරයක් දාන්නේ වංචාවක් බව දැන දැනමයි. කොච්චර කරත් ඕක නතර වෙන්නැත්තෙත් ඒකයි.
  2. Sathira529

    Proud to be a පුසියන් 😍😍😍

    මනු කියන්නේ මොකද්ද බන්?
  3. Sathira529

    දම්වැල් ලිහපන් හුත්තෝ 😠 😡 👿 😤 🤬

    සබ්බේ තසන්ති දණ්ඩස්ස කියල කිව්ව මනුස්සයට හතරගාතෙම දංවැල් වලින් බැඳපු සතෙක් ලව්වා බලෙන් වන්දවනව.👍
  4. Sathira529

    තව ටික දවසකින් මෙරට ආර්ථිකය කඩා වැටෙනවා..- රනිල්..😳😑

    කොච්චර ඇඬුවත් ආයෙ පිංකටු නෑ.😂😂😂
  5. Sathira529

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    පේත වත්තු විමාන වත්තු වල නම් තියෙන්නෙම ගොං කතා විතරයි කියල අහල තියෙනවා. එක විමාන වත්තුවක තියෙනවලු බුදුහාමුදුරුවො බණ කියද්දි ගෙම්බෙක් ඒ බණ අහන් හිටියලු. ඒ අතරේ ගොපල්ලෙක් ඇවිල්ලා වැරදීමකින් උගෙ සැරයටිය ගෙම්බ උඩින් තියල තද කරල ඒකට හේත්තු උනාලු. ගෙම්බා ඒකෙන්ම මැරුනලු. ඒත් බණ අහ අහ හිටිය නිසා...
  6. Sathira529

    පොලිටික්ස් පැත්තක තියලා බැලුවොත්..

    ඒ උනාට බන් සහරාන් එක්ක ඒකි ඇඟිල්ල උස්සන් ඉන්න ෆොටෝ එකක් එලියට ආවා. ඒකිට සහරාන් එක්ක සම්බන්ධයක් තිබිල තියෙනවා. මේ ලංකාවේ කොළඹින් 300km විතර ඈත ඩොටේ තම්බියෙක් එක්ක ඇමරිකන් සිටිසන් කෙල්ලෙක්ට තියෙන සම්බන්දේ මොකද්ද? පොඩ්ඩක් අමුතු නැද්ද.
  7. Sathira529

    පොලිටික්ස් පැත්තක තියලා බැලුවොත්..

    උඹලට මතකද amara majeed වගේ නමක් තියෙන කෙල්ලෙක් සහරාන් එක්ක ඇඟිල්ල උස්සන් ඉන්න ☝️ ෆොටෝ එකක් වයිරල් උනා. ඒකි ලෝකෙ වෙනසක් කළ හැකි ගෑනු 100 අතරෙත් හිටියා. ඒකිගෙ අම්මයි තාත්තයි ත් ලංකාවේ මට මතක විදියට.කෙල්ල ඇමරිකන් සිටිසන්. කොහොම හරි ෆොටෝ එක වයිරල් වෙන්න අරගෙන දවසක් වගේ යද්දි ඒකට අදාල ෆොටෝස් පෝස්ට්ස්...
  8. Sathira529

    Charitha Attalage concert ekey tickets dala neda

    උගෙ සින්දු ඒකාකාරී බන්. ඌ ආපු මුල් කාලේ වෙනස් ස්ටයිල් එකක් නිසා හැමෝම අහන්න ගත්තා. හදන හදන සින්දුව හිට් නිසා ඌ ඒ ස්ටයිල් එකටමයි ඔක්කොම හැදුවේ. අනික තවත් උන් ඒ ස්ටයිල් එක ෆලෝ කරලා සින්දු හැදුවා. ඒකටම හරියන ගොං ගෝත ෆෑන්බේස් එකකුත් හැදුනා.හැබැයි දැන් නම් සෑහෙන්න උන්ට ඌව බෝරිං. ශිහාන්ගෙ හතර කේන්දරේ...
  9. Sathira529

    අනුර ඉවරයි

    ම්ම්ම් හොරු රට හදයි කියල හිතන් ඉන්න දාර බයියෝ තාම ඉන්නව නේ? හාම්පුතාලා හිටිය නම් මේක මේ වෙද්දි හොම්බෙන් යන්නේ. හොඳ වෙලාවට අනුරයා ඉන්නේ.
  10. Sathira529

    Questions Peo TV down ද ලමයි?

    උදේ ඉඳන් නෑ
  11. Sathira529

    වසර අග එන ආර්ථික අර්බුදය

    අපෝ වරුණයගෙ ප්‍රෙඩික්ෂන්. රනිල් දිනනවා කියලා ප්‍රෙඩික්ට් කරලා ඔට්ටුත් ඇල්ලුවා. තව ටිකක් පහල ඇති 2026 මුල ආර්ථික අර්බුදයක් එනව කියල 2025දි කරපු වීඩියෝත් සමහරවිට. එක එක කාලෙට එක එකාගෙ පිලිකණු වල ඉඳන් ඉඳුල් ටිකක් කාලා බුරන එක ඇරෙන්න ඕකුන්ට පුලුවන් දෙයක් නෑ.🤣🤣🤣
  12. Sathira529

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    අඩෝ අතුරුදහන් උනේ නෑ බන් මම ෆේස්බුක් හදාගත්තා. දෙකකට කාලෙ නාස්ති කරන්න අමාරුයි. ඒ නිසා මේකට එවෙන්නෑ.
  13. Sathira529

    High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

    FM කතාවක් නෑනේ මෙතන. ගම්පහින් පාර්ලිමේන්තු ගිය උන් ගැනනේ කතාව
  14. Sathira529

    High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

    මං එතෙන්ට එනවා මං එතෙන්ට එනවා.. ඔච්චරයි ඉතින් දීම. ගම්පහින් ගියපු විපක්ෂ උන්ගෙන් විජිතට වඩා හොඳ එකෙක් කියපන්කෝ බලන්න එහෙනම්? හර්ෂණ රාජකරුණා😅😅😅 ------ Post added on 1774698172
  15. Sathira529

    High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

    විජිතයා හාපු එක නම් හෝදන්න අමාරුයි. හැබැයි විජිතයා තාමත් ගම්පහින් ආපු හොඳම එකා. නිකම් හිතල බලපංකො අර ප්‍රසාද් සිරිවර්ධනයා ගැන එහෙම
  16. Sathira529

    How Ironic

    මාලිමාව හැදුවෙම ඔය ගොං පාට් හලලා තමයි බන්. අනික ඉතින් ආණ්ඩුවෙ කාර්යභාරයයි විපක්ෂ කාර්යභාරයයි දෙකක්නෙ.
  17. Sathira529

    මේ මං සත්තුන්ගේ පොටෝ ගහනවා ලයික් පාරක් දාලා පලයන්කෝ මට වයිල්ඩ්ලයිෆ් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඕන.

    අපරාදෙ උඹ අර යූටියුබ් වැඩේ නැවැත්තුවේ. උඹේ අර අමුතු මාලු ටැංකි එහෙම ආසාවෙන් බැලුවා.
  18. Sathira529

    ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

    මුන්ගේ හස්බන්ඩ්ලයි දරුවොයි පව්. මුන්ට නම් හොඳ වැඩේ. ප.ලි. තාම කවුරුත් මුන් මාලිමාවේ කියල නෑ නේද? ඒකත් ආව නම් වැඩේ සම්පූර්ණයි.🤣🤣🧭

    No contents