ගිය බ්රහස්පතින්දා bookfair ගියානෙ.කවි පොත් සල්පිලේ ඉන්නකොට මෙහෙම දෙබසක් ඇහුනා.
- මේ, අන්න අර ස්ටෝල් එකේ සේපාලිකා තියෙනවලු.
- අනේ ඉක්මනට යමුකෝ නැත්තම් ඉවර වෙයි.
- එච්චර ඉක්මනට ඉවර වෙන්නෑ අනේ.හිමීට යමු.
- මට ඒක ගන්නම ඕන දැන්මම යමුකො.
- අපෝ ඔයාගෙන් තියෙන කරදරයක්, හා හා යමුකො එහෙනම්.
කියවද්දි...