ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත්...