කට්ටිය සිංහල රැප් අහනවා ඇතිනේ

මේක ටික කාලෙකට ආපු Track

අහලම බලන්නකෝ

සමහර විට දැනටම අහලත් ඇති

මේක තියනවා ඉරාජ් ලා මොක්කුද කියලා හිතෙනවා මේ සෙට් එක දැක්කම



kaizer kaiz නම් ඒකට අදාළ වෙන්නේ නම් නෑ

මම දැනට අහල තියන පට්ටම රැප් ටික මේකේ තියනවා
ඒක අහනකොට තේරේවි
Artists
Drill Team/Westනාහිර [ E Root, D Minor, Ravi J, Minol, Raptor Ex, Loco, Kalu Malli, ChrishVix, Born Lord]
Guest Artists - Fill T, Big Doggy, Omee, Zen, AF