මමත් කලින් හිටියේ ගාල්ලේ
රත්ගමින් හැරිලා තමා යන්න ඕන
හරියටම කිව්වොත් කටුදම්පේ
සමහරු නම් අහලා ඇති
මාලිංගගේ මල්ලි ගියේ මහින්දෙට
අපිත් එක්ක එකට ස්කෝලෙ වෑන් එකේ ගියේ
පට්ට අහින්සක පොර
සර්ණජිත් ද කොහෙද නම
ඒවගේම තමා අම්මයි තාත්තයි
පට්ට අහිංසකයි
ඒකට මාලිංගයා