මාලිංගගේ_ත්‍රිවිලරේ

May 19, 2013
1,864
81
0


ඔව් බන්..මූ ඉස්සර යාලුවෙලා හිටපු කෙල්ල ගාමන්ට් ගිහිල්ල හම්බ කරපු සල්ලි වලින් අරන් දුන්න ත්‍රීවීල් එකක්ලු ඉස්සර හයර් කර කර ඉදල තියෙන්නෙ...ඒ කෙල්ල ඉස්සර මූ ගහන මැච් බලන්න බත් එහෙම බැදගෙන ග්‍රවුන්ඩ් එකට එනවලු...ඒ කෙල්ල අතෑරලා තමා මූ මේ ගෑනිව දැන් බැදගෙන තියෙන්නෙ.. :sorry:

කෙල්ල අත ඇරපු කතාව නං ඇත්ත. කෙල්ල මූට ඔතනට එන්න උදව් කරපු ඒවත් ඇත්ත. ඒත් කතාව ඔයිට වෙනස්. ඒ කෙල්ලටත් සල්ලි තියෙනවා. මිල්ලේ සල්ලි
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan nadda aththatama malingage e dawas wala chatar seen thiyena pics. thiyenawanam hoyala dapanko.
    91500150c1d45329c9843366a707618b75903ed939d520e2282893ef9bcb9b7f.jpg

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මට නම් මාලිංගගේ වටිනකම තියෙන්නේ ක්‍රීඩකයෙක් විදියට විතරයි...
    මට වැඩක් නැහැ උගේ පෞද්ගලික ජීවිතේ මොනා උනත්...
    මට ඌ විකට් ගන්නවනම්, කැච් ගන්නවනම්, ඕන වෙලාවට ලකුනු ටිකක් ගහනවනම් මට ඕන එච්චරයි මාලිංගගෙන්..
    එකෙක් තැනකට ගියාම මිනිස්සු උගෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී..
    පොඩි දෙයක් උන ගමන් උගේ පලු අරිනවා..

    uge personal life ekan apita wedak ne:yes:uba kiuwa wage u hodata play karanawanum echarai,anika u ethanata awe anunge skills wallin nemai uge thiyena hekiyawa nisa :cool: u match kiyak apita dinawala dila thiyenawwada :yes:u olu karaya wena ethi eth eken wedak ne,api kauruth complete minissu nemei ne :Duge famaly life eka hodata geniyai kiyala hithanawa sana wage ana ganne nethuwa:yes:
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මමත් කලින් හිටියේ ගාල්ලේ
    රත්ගමින් හැරිලා තමා යන්න ඕන
    හරියටම කිව්වොත් ක‍ටුදම්පේ
    සමහරු නම් අහලා ඇති
    මාලිංගගේ මල්ලි ගියේ මහින්දෙට
    අපිත් එක්ක එකට ස්කෝලෙ වෑන් එකේ ගියේ
    පට්ට අහින්සක පොර
    සර්ණජිත් ද කොහෙද නම
    ඒවගේම තමා අම්මයි තාත්තයි
    පට්ට අහිංසකයි
    ඒකට මාලිංගයා