1. TeenWolf(Original)

    හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්

    ගොන් කතා නොකිය හිටු පොන්නයෝ. මේ වගේ කෙදවචාකයක් උනාම එකෙනුත් වාසියක් ගන්න හදන උබ වගේ හම්බ්යෝ එළකිරි එකෙන් එලවන්නේ නැතුව.. උබව වගේ පර තම්බින්ව නිල් කරපු එවුන්ගේ තමා හොයා ගන්න ඕනි.. asamin හම්බයව එදා රතු පාට කරපු කොල්ලෝ ටික කෝ අද..
  2. TeenWolf(Original)

    sex education in india

    :D :D :D
  3. TeenWolf(Original)

    Best Mobile Phone Shop..???

    LG වල කොහෙද බන් ඔයා ගානට හොද phone. හොද ඒවා ඔක්කොම 45 ත් පැනලා නේ. Samsung වලත් හොදයි කියන්න පුළුවන් අඩු ගානට තියෙන්නේ Samsung Galaxy S4 Mini එක තමා, නැත්තම් Grand 2 එක. ඒ දෙකම 40ත් පැනල නේ. Sony, Huawei, xiaomi, Nokia වගේ brand එකක් බලපං. හොද කඩ නම් ඉතින් softlogic, Abans, Singer, MC - Divine...
  4. TeenWolf(Original)

    අමුතු අමුතු ගැජට්

    එල එල මචං
  5. TeenWolf(Original)

    DJ Controllers

    :love::love: Steve Aoki :love::love: :yes::yes: Best DJ Ever :yes::yes: 7KygxwFJYZo
  6. TeenWolf(Original)

    HP Probook 4530s HELP !!!!!!!!!!!!!!!!!!!

    දැන් keju milk bar අසල shop එකක් තියෙන ඔය මාමා විකුනන්නේ A grade ඒවාද ? :dull:
  7. TeenWolf(Original)

    HP Probook 4530s HELP !!!!!!!!!!!!!!!!!!!

    හැබැයි මචං මෙහෙම case එකක් තියෙනව නේද.. ඔය video එක පීටරටක video එකක්. USA, England, Dubai.. (Europe) වගේ රට වලට නේද A grade එකේ laptop යනවා කියන්නේ. අපේ රටට එනව කියන්නේ අන්තිම බාල quality එකේ laptop නේද? ඒ කිව්වේ D grade වගේ.. අපේ රටට එන toshiba laptop එකක් ඔහොම test කලොත් එකේ කැලි හැලෙයි නේද :P
  8. TeenWolf(Original)

    ගන්න හොද 4න් එකක් මොකක්ද..?

    S4 mini එක පොඩි වැඩි වගේ බන්.. හැබැයි ඕක 44ක් වගේ වෙනවා. M2 එකත් 38ක් වගේ වෙනවා
  9. TeenWolf(Original)

    ගන්න හොද 4න් එකක් මොකක්ද..?

    SONY Xperia SP එකක් ගනින් MC එකෙන්.. MC එකේ Divine එකෙන් SONY Xperia SP එක ටිකක් පරණයි, එත් එක Mid range Flagship Phone එකක්.. 2013 එ කාල සිමාව තුල Sony එකෙන් ගහපු හොදම phone එක. phone එක ෆට්ට ලස්සනයි. ඒ වගේම Hardware Specs එහෙමත් නියමයි. දැන් නම් මිල 29ක් වගේ.. හැබැයි හොදම phone එක ඔය price...
  10. TeenWolf(Original)

    සසන්ති අක්කත් අයිස් වතුර නායි

    බඩ දාන්නේ හැම දාම shot එක හම්බු වෙනකොට තමා.. :D
  11. TeenWolf(Original)

    NOTE 3 GANNAKOTA

    අද කාලේ කව්ද බන් radio අහන්නේ :rofl:

    No contents