1. TeenWolf(Original)

    Samsung Galaxy Alpha announced with metallic frame

    නැහැ බන් මම මේකට අද join උනේ.. උබ ගාව තියෙන HTC M8 එකට මේ ලගදි update එකක් ආවද? මගේ එකේ wifi hostpot එකක් හැදුවම ටික වෙලාවකින් එකට connect වෙලා තියෙන devices auto disconnect වෙනවා නේ :sorry:
  2. TeenWolf(Original)

    Samsung Galaxy Alpha announced with metallic frame

    Iphone හොදයි ගොඩක් සල්ලි තියෙන අයට.. තමන් rich කියල පෙන්නන්න පුළුවන් අයට.. එත් Hardware, Software අතින් ඕක කියන තරම් advance නැහැ. iphone එකේ camera එක ගැන පොඩ්ඩක් බලපං. ෆොටෝ එක ගන්න කලින් preview එක නම් ෆට්ට.. එත් ගත්තට පස්සේ details මදි නේ.. එහෙම වෙන්නේ බාල lens එකක් use කරාම. එක හින්ද iphone...
  3. TeenWolf(Original)

    What is your Router

    මෙන්න මේක බන් මම නම් use කරන්නේ

    No contents