1. Sathira529

    දැන් එන ටින් මාලු

    දැන් ටින් මාලු නම් කන්නම බෑ තමයි. පිලී රහක් නෙවෙයි මට නම් පොඩි තිත්ත රහකුත් එනවා.
  2. Sathira529

    එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..

    අඩෝ යන්න එපා බන් මේ කොහෙවත් යන අපතයෙක් නිසා. ඕකගෙ නම කියපන්කො ඌට රිපෝට් ගහලා එලවලා දාමු. පිස්සුද බන් මේකෙන් යන්න
  3. Sathira529

    උබල Po*N බලන්නේ..

    ඒක තමා කිව්වේ🤭
  4. Sathira529

    කෝටි 47 ටිකට් එක ඔයාලට ලැබුණානම් ඒක ඉන්වෙස්ට් කරන්නේ කොහොමද 🤑

    බැංකු 2,3ක FD දානවා බන්. ආයෙ මොන ඉන්වෙස්ට් ද? ලක්ෂ 30ක් වත් එයි පොලිය. ෆුල් ජොලියෙ ඉන්න එකයි තියෙන්නේ.
  5. Sathira529

    උබල Po*N බලන්නේ..

    fsiblog එකේ නම් එහෙම ඒවා තිබේ. හැබැයි සමහර ඒව දැක්කම නැගපු එකත් බහිනවා🤮
  6. Sathira529

    🔴BREAKING NEWS | විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

    අඩෝ අඩෝ මේ මිස් යූ කියන්නෙ අපි මේක දාලා ගියේ නෑ යකෝ
  7. Sathira529

    මාව පූසෙක් හීරුවා..🐱

    පූසා ගැන ඇහැ ගහගෙන ඉඳපන්. පොරට අවුලක් නැත්තම් උඹට අවුලකුත් නෑ. ඒත් දැන් මූ උඹගෙ පූසෙක් නෙවෙයිනෙ ඒ නිසා එහෙම බලන්නත් විදියක් නෑ නේද?මම නම් කියන්නේ බෙහෙත් විදගනින්
  8. Sathira529

    මුන්ට ටැක්ද උට්ටො 🫠🫠🫠

    මේක ලොලු මුත්තා විකුණන්න හිටිය කියනවා. ඉතින් විකුණන්න හිටියට ගන්න කවුද හිටියේ? මොකෙක්වත් ඕක ගන්නෙ නෑ. මුන් තීරණය කරල තියෙනවා මේක රජයටම තියාගෙන ගොඩ දාන්න. බලමු ඉතින් ආයේ වැටෙන්න තැනක් නෑනේ
  9. Sathira529

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    තනියම ඉන්න මාත් ආසයි බන්. හැබැයි ඉඳල හිටල කොහෙහරි යන එකෙත් ගතියක් තියෙනව.හැබැයි එක්කො තනියම නැත්තම් තමන්ට හොඳටම සෙට් වෙන උන් එක්ක යන්න ඕනේ
  10. Sathira529

    🦚 දැකපු ලස්සනම මයුරා වන්නම නර්ථනය 🦚

    මේකෙ වේගෙ වැඩියි බන්. මේ හංසා වන්නම බලපන් ලස්සන.
  11. Sathira529

    කුක්කු පේන්න ඉන්ටර්විව් එක කරපු ශෙහානි කහදවල

    මේකිගේ වීඩියෝ කෑල්ලක්වත් ලීක් වෙන්නෑනෙ🥺
  12. Sathira529

    🔴සැප වාහන මිල සීග්‍ර ලෙස අඩුවේ !!

    රහසිගතව ටෙන්ඩර් කැඳවන්නෙ කොහොමද දන්නෑ. යකෝ රහසිගතව කියන වචනෙයි ටෙන්ඩර් කියන වචනෙයි එක වාක්‍යක ලියන්නත් බෑ.😅😅😅 ඒක නෙවෙයි මේ තියෙන්නේ පහුගිය දවස් දෙක තුනේ හැංගිලා හිටපු දාර ස්ලින්ඩර් බයියෝ ශේප් එකේ හෙමින් හෙමින් හැංගිලා හිටපු ගුල් වලින් එලියට එන විදිය.
  13. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    එහෙ අව්වට පිච්චෙනවා වගේ සීන් එකක් තියෙනවා බන්.
  14. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    අනේ මං ඕවා කරන්න දන්නෑ බන්.🙄
  15. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    කතෝලික අයවත් මැරුවලු නේද?
  16. Sathira529

    කොහෙවත් ගියෙ නැද්ද - යාපනය

    යකෝ ඔහොම අප්ලෝඩ් කරෙත් මාර දුකක් විඳලා. Medium කොලිටියෙන් වත් අප්ලෝඩ් වෙන්නෙ නෑ. වෙන විසඳුමක් තියෙනව නම් කියපන්.ඔක්කොම අප්ලෝඩ් කරන්න

    No contents