ඉතින් මචංලා පහුගිය ටිකේ සැර බූට් එකකුත් කාලා නන්නපෝල් වෙලා හිටපු නිසා වෙනසකටත් එක්ක කොහෙහරි ගියො ත්හොඳයි කියල හිතුවා.
ලංකාවෙ මම යන්න ආසම පැත්ත යාපනේ.
ඉතින් @sherek මූයි තව කොල්ලො දෙන්නෙකුයි සෙට් කරගෙන ගමන යන්න ලෑස්ති උනා.
අපි ගියේ අප්‍රේල් 11,12,13. අවුරුදු දවස් ටිකේ.
මේකයි ප්ලෑන් එක...