අපෝ එහෙනං කොහොමටවත් බය වෙන්න ඕන නෑ :P
සාමාන්‍යයෙන් ට්‍රේනි කෙනකුට මුලින්ම දෙන්නෙ කම්පැනි එක ඇතුලෙ project එකක්, හැබැයි සමහර කම්පැනි කෙලින්ම පිට project වලට දානව, ඒත් එහෙම දානව නං තව senior developers ල එක්ක තමයි අනිවා දාන්නෙ. උඹ පළවෙනි project එක කරන විදිහ අනුව තමයි ඉතිං ඊළඟ project එකට දාන්නෙ.