අවන්කවම කියන්නද ? :confused:
:love: බැංකු පොත් වල තියන සේරම සල්ලි ටික අරගෙගන්නවා.
:love: මගෙ කියල විකුණන්න පුළුවන් හැම දෙයකම් විකුනනවා.
:love: මගෙ ළඟ තියන මොකක් හරි දෙයකින් දන්න කියන කාටහරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නං,
ඒක විකුනන්නෙ නැතුව ඒ අයට දෙනවා. (Lap එක, Phone වගේ දේවල්)
:love: අම්ම...