1. Money Mike

    Spare parts

    බොරු වැඩක් ඔය බිස්නස් එක පොඩියට පටන් ගන්නවනන් ඔක්කම බදාගෙන කරන්ඩ බෑ, එහෙම කරන්ඩ වත්කමක් තියේනන් අවුලක් නෑ. හොදම වැඩේ තමා තෝරාගත් වැඩියෙන්ම විකිනෙන පාර්ට්ස් කීපයක් ටාගට් කරන් ගෙන්වීම
  2. Money Mike

    Australian 189 visa changes (489,190)

    අඩේ එජන්සියක වැඩ කරන කවුරුහරි ඉන්නවද? ඔසී යුනි එක්ක කන්ට්‍රැක්ට් තියෙන?
  3. Money Mike

    T.M Dilshan අායෙත් ඵන්න කැමතියි

    Tharanga!.. when he sees this :lol:
  4. Money Mike

    ඇමේසන්-Amazon CEO and Dr. Yasantha

    අම්මෝ සුද්දෙක් ලන්කාවේ නම කියනවා ඇහෙන්ඩ බෑ තෙත් වෙනවා ඉතින් :lol:
  5. Money Mike

    Spare parts

    China spare parts ගෙන්නන කවුද ඉන්නේ?
  6. Money Mike

    අපි කොළඹ

    ඇබෝජිනල් :lol:
  7. Money Mike

    අපි කොළඹ

    ඔස්ට්‍රේලියාවෙන් අමු සුද්දෙක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් තමා අම්මා අප්පාත් කොලඹ ඉපදුන කොලබ කොල්ලෙක් හොයාගන්න එක
  8. Money Mike

    විවාහ රේඛා වලින් හෙළිවන ඔබෙ කසාදේ

    මොන අතේද උත්තෝ බලන්ඩ ඕනී? මගේ ඉරි හතක් අටක් තියෙනවා
  9. Money Mike

    Patta kollek nee ban muuuu?

    කාර් එක කාලා පොන්ස් :lol:
  10. Money Mike

    සේල්ස් හෙල්ප්

    යාලු, කව්ද මහන්නේ? පැක්ටරියක් සෙට් උනේ කොහොමද? ඩිසයිනින් කරන්නේ කව්ද?
  11. Money Mike

    කෝටි ගණන් වටින BMW i8

    කීයද පුතේ මේක?
  12. Money Mike

    Keep your money in Foreign Currency apart from US Dollar the Rupee will fall!

    රත්තරන් යාලුවේ, උත්තර දීපන්
  13. Money Mike

    Ashan Priyanjan - Well Said

    මූ හොදයි, කැරි බැටා තමා. එත් ඉස්කොලේ ගහන කාලේ ඉදන් මන් හිතුවේ මූ පොසිටිව් වැඩී කියලා. 15වේ දාගෙන හිටියට පාඩු නෑ. would hard with Thiri in form again, chandi coming back, Asela in contention. i also like the look of Charith Asalanka, seems to be a player with brains.
  14. Money Mike

    Ashan Priyanjan - Well Said

    එක සීයයි, ඊට පස්සේ ෆේල් නේ?
  15. Money Mike

    S.A.S ගේ ඇත්ත කතාව

    දවසම හිනාවෙවී ඉන්ඩ පුලුවන් ගන්ජා වැවෙන්නේ උබ යන බාලාන්ශේ වත්තේද?
  16. Money Mike

    S.A.S ගේ ඇත්ත කතාව

    අදරනීය යලුවේ, අහන්ඩ සමන්තබද්‍ර හමුදුරුවොන්ගේ දේශන. ඔය භාවනා හරියන්නේ නෑ උබ ඉන්න සිටුවේශන් එකේ හැටියට
  17. Money Mike

    CIMA කරන්න

    Chartered Accounting and CIMA අතර වෙනස කුමක්ද?
  18. Money Mike

    Perfumes ගැන අහන එවුන්ට

    කිසිදා සේල් නොවැටෙන ටොම් ෆෝඩ්! ලාභම එකෙහි පොටොවක් https://www.tomford.com/beauty/fragrance/

    No contents