Spare parts

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    ස්පෙයාර් පාට්ස් කඩේක නිකමට වගේ මාසයක් දෙකක් වැඩ කරලා බැලුවොත් අයිඩියා එකක් ගන්න බැරි වෙයිද?
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ස්පෙයාර් පාට්ස් කඩේක නිකමට වගේ මාසයක් දෙකක් වැඩ කරලා බැලුවොත් අයිඩියා එකක් ගන්න බැරි වෙයිද?

    බොරු වැඩක් ඔය බිස්නස් එක පොඩියට පටන් ගන්නවනන් ඔක්කම බදාගෙන කරන්ඩ බෑ, එහෙම කරන්ඩ වත්කමක් තියේනන් අවුලක් නෑ.

    හොදම වැඩේ තමා තෝරාගත් වැඩියෙන්ම විකිනෙන පාර්ට්ස් කීපයක් ටාගට් කරන් ගෙන්වීම