1. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක ගැන ත්රෙඅඩ් එකකුත් තිබ්බ නේ බන් :rolleyes: සතියක් use කරලා satise නැත්තන් තව සතියක් තියාගන්න පුළුවන්ලු :P
  2. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    pulser club 4 දාන්න තරම් කල්ගියාද බන් :shocked: එල එල අපේ club එකට ජය වේවා :)
  3. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    headlight එක යට තියනවා ඇනයක් එක බුරුල් කරලා light එක අල්ලලා පාත් කරලා ඇනේ තද කරපන්.:)
  4. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇත්තටම මොකෝ බන් උනේ :rolleyes: ඔය bike එක මොකක්ද කියල meter නැ නෙ බන් මට:sorry:CB4?:rolleyes: ඔව් බන්,වෙනස හොදට තේරෙනවා.:yes:
  5. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ngk එක ගත්ත බන්.ඩෙන්සො මෙහෙ කඩවල්වල තියද දන්නේ නැ බන් :sorry:
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චමිතෝ අද තව කඩේකින් plug එක ගැන ඇහුව,එත් 700 බන්. මෙහෙට එද්දී ගණන් වැඩිවෙන්නේ මොකෝ බන්,ට්‍රාන්ස්පෝර්ට් chrg අල්ලනවද දන්නේ නැ.
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් බන් මුන් ඉන්දියන් එකත් ගේනවා, එකෙත් dsl stiker එක ගහනවා,:frown: මම හිතන් හිටියෙත් මුන් ජපන් එක විතරයි කරන්නේ කියල එකයි stiker එක දැක්ක ගමන් ගෙනාවේ.:nerd: වෙන කඩේකින් හෙට මේකේ price එක අහන්න ඕන,
  8. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැන් dsl කතාකරා, උන් indian එකත් ගේනවා, උන් ගාව ඒක 325/- ජපන් එක 500 ගානක් කිව්වා.මෙහෙ ගණන් වැඩි කියල ඇහුවම උන්ගාව ගණන් අඩුයි කිව්වා agent නිසා.. :dull::baffled:
  9. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :yes::yes::yes:
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චමිත් බලල කියන්නම් කිව්වා බන් :)
  11. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕවා ගණන් ගන්න එපා බන්;) උබ ඔය අයිඩියා එක අපේ හීරෝ කුකුලට කියපන් ඌ උබට උදව් කරයි ඊට පස්සේ දෙන්න එක්ක එකතුවෙලා patant එක ගනින්, එතකොට මුන්ට උබේ අගේ තේරෙයි. කොමද මගේ ටිකිරි මොලේ
  12. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් බන් ජපන් එක.පොඩ්ඩක් අහල කියපන් :):) මේක දිග පොට බන්.චනකයාගේ එකත් දිග පොට , එකයි මගේ එකයි type 2ක්
  13. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    plug wala Direct Link http://i58.tinypic.com/28018c7.jpg
  14. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    menna sinhalu

    No contents