1. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චනකයෝ පෙට්ටිය ඕක තමයි. hunk එකට C9E හරි යයිද?
  2. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොහොමද බන් බාර් කෝඩ් එක යවන්නේ :oo: dsl එකට complain කරන්න ඕන මුන් ගැන
  3. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉන්දියන් එකේ නම් නැ.4 ටො ගන්න අමතක උනා.:nerd: ජපන් එකේ photo ගහල දාන්නම් ඉන්දියන් එකේ පෙට්ටිය තද කහ පාටයි. ජපන් එකේ ලා කහ ඉන්දියන් ngk CR9E. ජපන් ngk C9E කියල ප්ලග් එකේ ගහල එන්නේ.
  4. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    chamitho,අද ගත්ත එක ඔරිගිනල්ද කියල බලාගන්නේ කොමද?
  5. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    dsl ලෝගෝ එක තිබ්බ බන්,මේ තියෙන්නෙ site එක උන්ගේ,http://www.ngkntk.in දැන් එතකොට ngk indiaවෙත් හදනවා :shocked:
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොහොමද බන් එකම company යේ බඩු එක එක ගණන් වෙන්නෙ.:oo::baffled: මුන්ට හිතෙන ගණන්ද දන්නේ නැ :growl: මෙහෙ ngk indian 350, ජපන් 700
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මගේ එකේනම් idle එක හරියට හිටින්නේ නැතිඋනා rpm එක නගිනවා බහිනවා,නියතව තියෙන්නෙ නැ,carb එක සුද්ද කරා,air cleaner සුද්දකරා,හරිගියේ නැ පස්සේ plug එක මාරු කරා හරිගියා. ngk ජපන් එක නම් පට්ට.මාර ස්මූත්,අනිත් indian plug වලට එන්ගිම පිස්සු කෙලිනවා
  8. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ප්ලග් එක මාරු කරන් ආව කුකුලනි.:) හැබැයි 700/- උ වැරදිලා දීල තියෙන්නෙ indian එක මමත් ඕක බැලුවේ නැ අරගෙන ආව sure නිසා ටැන්කු චමිතට සහ චානකයට.
  9. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම ප්ලග් number එක දන්නේ නැ බන්, අනික මම හිතුවේ ප්ලග් එක අරගෙන එකේ number එක එවන්න කිව්වා කියල :nerd::sorry:
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චනකයෝ,මේකේ ජපන් අකුරුත් නැ,කොමද බන් මේක origianal ද කියල බලන්නේ? ජපන් එකේ made in japan කියල තියනවද?
  11. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් 350/- බන් dsl එකට call එකක් දාල ඇහුව matara dealer කව්ද කියල,කියපු එකා ගාවට තමා ගියේ.
  12. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මතන්ලා ,ngk plug එකක් ගෙනාවා,මේකේ madee in india කියලනේ ගහල තියෙන්නෙ.dsl stiker එක තියනවා
  13. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම මේ කියන්න හැදුව විතරයි. h+ අල්ලුවනම් හරි චනකයෝ,:)
  14. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    thanku chamitho:)
  15. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චමිතෝ fake එකෙත් ඔය විදියටම stiker එක ගහල එනවා නේ බන්:baffled: කෝ මේ චානක මන්ජුලයා,උ ලගදී ගත්ත වගේ මතකයි.:)
  16. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    135 samaharu awul kiyanawane:dull: 150 ganin 2 80 wage mata hitenne
  17. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොහොමද බන් ngk plug එකක් original නැද්ද කියල බලාගන්නේ.
  18. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඉතින් බන් ඔකේ ඔඉල් අඩුවෙන්නේ නැද්ද?කොච්චර හොද engine එකක උනත් 2500km විටර දුවද්දී ඔඉල් පොඩ්ඩක් අඩුවෙනවා මට මතක විදියට
  19. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :yes: :yes::yes::yes:
  20. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    HML කිව්වනේ බන් 5000km විතර super 4t එකෙන් පුළුවන් කියල.එකයි දැම්මේ. හැබැයි අනිත් ඔඉල් වලට වඩා හොදයි කියල තේරෙනවා. ඔව් 3000km වලින් මාරු කරලා දන්න්න ඕන,

    No contents