1. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ah... kukulane komada ithin godak dawasakin me patte awe? idala hitala oluwa dala giya,coment kare natuwata
  2. harithamanohara

    හොද කඩයක් mobile එකක් ගන්න

    the smart phone shop maharagama
  3. harithamanohara

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    ලොකු automobile දැනුමක් නැ බන් ,තනියම හදාගන්න තරම් පහුගිය දවසක මම starter switch එක දාල ඇවිත් පස්සේ දවසේ දවල් තමයි යතුර හොයද්දි මතක් උනේ වාහනේ කියල, ගිහින් බැලින්නම් බැටරිය ලෙල්ලටම බැහැල. පස්සේ දවස් 2 විතර charge කරා හරි ගියා. වෙලාවට ඉග්නිෂන් coil එක ගිහින් නැ, බාස් කෙනෙකුට පෙන්නුවා...
  4. harithamanohara

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    දිගටම කරගෙන යමු මචං.අපිටත් තියනව delica L300 එකක් පෙට්‍රොල්
  5. harithamanohara

    වාහන හින්ද කාපු කටු...

    අපේ ගෙවල් ගාව පොරකුත් සෙරීන එකක් ගත්තා,ගත්ත අලුත ගියා කතරගම ඊලග දවසේ මම යද්දී බාස්ල ඇවිත් හදනවා,බැලින්නම් ගෑස්කට් ගිහින් බාස් කියනවා මේක සීතල රටවල් වල යන්න හදපු එකක් නිසා ලංකාවට ගැලපෙන්නේ නෑලු.heat වෙනවලු දැන් තමයි ඇත්ත කතාව තේරුනේ.. නියමයි මචෝ...
  6. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මමනම් තාම 60 පැන්නුවේ නැ සීසන් නිසා.බලමු පස්සෙ ටයර් නම් මදි තමා..ට්ය්රේ ගැනනම් දන්න නැ බන්. මේකේ උන් කියයි
  7. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ටෙරියට night time ජොබ් එකක් කරනම් හරි.කට්ට තමයි ඉතින්:(
  8. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    125M එකේ gear 4 එනවා,st එකේ gear 5 නේ මටනම් 125M එකේ අව්ලක් දැනෙන්නේ නැ.උබට මොකක්ද දැනෙන අව්ල:rolleyes:
  9. harithamanohara

    වාහන හින්ද කාපු කටු...

    අපිත් බලං ඉන්නේ....
  10. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නැ බන් hunk එකේ ස්පොන්ජ් එයාර් ෆිල්ටරේ නෙමෙයි තියෙන්නෙ,HML කිව්වා වගේ gas එකත් එක්ක ඔඉල් පොඩ්ඩක් එනවා බන්:yes:
  11. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    125ST fail වගේ පේන්නෙ :dull: වෙලාවට discover125m එක හොදයි වගේ.අපේ තාත්තට එකක් හම්බ උනානේ,මහරජාගෙන්:P
  12. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාත් හිතුවේ ඕකම තමා:D එල :cool:
  13. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    indian bike වලනම් ඕක ගොඩක් දුරටගිහිල්ල තියෙන්නේ air fillter එකට මම දැකල තියනවා එතන ඔඉල් ටිකක් තියනවා අත්දැකීමෙන්ම, එකයි ඇහුවේ?
  14. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එන්ගිම හොදටම ගෙවුනම ඕකෙන් engine oil එහෙමත් එනවා නේද බන්? එන්ගිම නවත්තල තියන වෙලාවක වතුර ගියොත් නම් ඇතුලට යනවා මට හිතෙන්නේ :rolleyes:
  15. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    mobil 20w50 da damme?
  16. harithamanohara

    එන්ජින් ඔයිල් උදව්වක්..SAE 20 40 vs 20 50

    අව්ලක් නැ දාපන් වැඩිය හොදා
  17. harithamanohara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    discover125m ekatath 20W50 daanna kiyala thamai pote thiyenne ban. මෙහෙ බජාජ් සර්විස් එකේ උන් දාන්නේ 20W50 කැල්ටෙක්ස් ලූස් එක 650/- ගන්නවා. බිල් එකේ දන්නේ 20W50 කියල, ඇත්තටම එකද දන්නේ නැ,හිස් බැරල් නම් තියනවා 20W50 ගහල
  18. harithamanohara

    Tire Tip

    tfs
  19. harithamanohara

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    සීන් එක දැක්කේ දැනුයි ,මේකේ එවුන්ට වාහන සම්බන්ද දේවල් වලදී උදව් කරපු හිත හොද කොල්ලෙක්. ඔබට නිවන් සුව ලැබේවා!

    No contents