ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ කුකුළණි....... බජාජ් සර්විස් එකේ CT100 එකේ සිට පල්සර් එක දක්වා ඔක්කොටම දාන්නේ එකම ඔයිල් කෑන් එකකින් අරන් බැවින්..... තොපගේ බයික් එක සදහා දැමිය යුතු ඔයිල් එක පිටින් මිලදී ගෙන අරන් පලයල්ලා...... :yes:

    mobil 20w50 da damme?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගෙදරදිම ඔයටික කරගත්තනම් ඉවරයිනෙ.. හිතත් නිදහස් :yes::yes:

    :yes: ඔව් මේ හුයන වොරන්ටි කතාව නිසා තවම සර්විස් කරන්නේ..... දැන් ටික ටික බලාගෙන ඉන්නවා වැඩේ වෙන හැටි...... :yes:

    ඊයේ දැම්මේ කැස්ට්‍රෝල් එක...... වෙනසක් තියෙනවා දැනෙන ගියර් දානකොට එහෙම.... බටර් වගේ...... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද හවසට වහින්නෑ.1 million ඔට්ටුයි :yes:

    :oo: ඔට්ටුව උඹම තියාගෙන.... ඒ සල්ලි වලින් ඔය බයික්ස් එකේ එන්ජිම හදාගනින් මචෝ..... දැන් ඒක වැලිගම්පිටි යන කාලේ හරි නේද.....?? :baffled:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :frown: පිස්සුවක් ඈතෑ..... 1000Min D2D Calls/3G Calls Free + Unlimited Calls/3G Calls Free within Group තියෙනකොට ඩේටා පැක් දාගන්න...... :lol:

    නාකි හොට්ටන්ට මොන 3G Calls ද. ඔන්න ඔහේ පිනක් දහමක් කරන් ඉන්නෙ නැතුව :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    mobil 20w50 da damme?

    :no: නෑ බං..... කලින් දාලා ඉතුරු කැස්ට්‍රෝල් බාගෙකුත් තිබ්බ නිසා කැස්ට්‍රෝල් දැම්මා මේ පාරත්..... :yes:

    කැස්ට්‍රෝල් එක 720/= විකුණන්නේ මට හම්බ උනේ 660/= ට.....

    මොබිල් එක 790/= විකුණන්නේ..... 730/= ට ගතහැකි මට...... :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes: ඔව් මේ හුයන වොරන්ටි කතාව නිසා තවම සර්විස් කරන්නේ..... දැන් ටික ටික බලාගෙන ඉන්නවා වැඩේ වෙන හැටි...... :yes:

    ඊයේ දැම්මේ කැස්ට්‍රෝල් එක...... වෙනසක් තියෙනවා දැනෙන ගියර් දානකොට එහෙම.... බටර් වගේ...... :love:

    තාම ඕකෙ වොරන්ටි එවර නැද්ද මාමි :confused::confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මූට පිස්සු බන් නිකම් අතින් කයිට් කරගන්නවා...:rofl:

    දැං කියයි DPMC එකේ මගේ ‍ෆිට් අක්ක කෙනෙක් ඉන්නව. ඒ නිසා Life Time Warrenty දුන්න කියල...:P:P:P

    බඩ හරි බහී ඕව ටික ටික ගෙදරදිම කරගත්ත නම්.. :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තාම ඕකෙ වොරන්ටි එවර නැද්ද මාමි :confused::confused:

    :no: තවම 30000Km පැන්නේ නෑ නේ.... ඒක නම් මේ මාසේ ලබන මාසේ වෙනකොට පනී..... :yes: අවුරුදු දෙකක හෝ 30000Km නේ වගකීම...... :yes: අවුරුදු දෙකට නම් තව මාස 4ක්ම තියෙනවා.... ඊට කලින් 30000Km සෙට් වෙනවා...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකේනම් 40000km වෙනකම් වොරන්ටි තියෙනව.ඉතින් හිතට බයක් නෑ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකේනම් 40000km වෙනකම් වොරන්ටි තියෙනව.ඉතින් හිතට බයක් නෑ :yes:

    උමේ දැන් ඉලෙක්ට්ර්නික් කෑලි වලට වොරන්ටි තියනවැයි?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මූට පිස්සු බන් නිකම් අතින් කයිට් කරගන්නවා...:rofl:

    :baffled: ඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා...... :yes:

    මේ ඉසුරුවා හැන්ඩ්ල් එක දුන්නදෝ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මගෙ එකේනම් 40000km වෙනකම් වොරන්ටි තියෙනව.ඉතින් හිතට බයක් නෑ :yes:

    :lol: :lol: කුකුලෝහ්.... උඹ ඕක පදින්නේ නැත්තේ 40000Km ඉවර වෙයි කියලද....?? බොල ඕකේ ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා අනිවා..... 40000Km හෝ අවුරුදු 2ක් යන දෙකෙන් මුලින් උදාවෙන අවස්ථාව දක්වා කියලා....... ඒ නිසා උඹ 40000Km පනී කියලා බයට නොපැද හිටියා කියලා වැඩක් නෑ..... :lol: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උමේ දැන් ඉලෙක්ට්ර්නික් කෑලි වලට වොරන්ටි තියනවැයි?:rolleyes:
    40000 වෙනකම් වොරන්ටි.ලයිෆ්ටයිම් වගේ තමා :yes:
    :baffled: ඒ උනාට රු.950/= කට ඔය සර්විස් එක අපි කරන්න ගියොත් නිකන් වෙලාව නාස්තියක් විතරයි බං..... ඊට ලෙහෙසි සර්විස් එකෙන් කරගන්නවා...... :yes:
    හරිදුව කුනු ලෝබය ඒකයි ඔය සර්විස් එකටවත් දාන්නෙ නැත්තෙ :yes::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: :lol: කුකුලෝහ්.... උඹ ඕක පදින්නේ නැත්තේ 40000Km ඉවර වෙයි කියලද....?? බොල ඕකේ ටර්ම්ස් ඈන්ඩ් කන්ඩිෂන් වල තියෙනවා අනිවා..... 40000Km හෝ අවුරුදු 2ක් යන දෙකෙන් මුලින් උදාවෙන අවස්ථාව දක්වා කියලා....... ඒ නිසා උඹ 40000Km පනී කියලා බයට නොපැද හිටියා කියලා වැඩක් නෑ..... :lol: :P
    ඒ කාලෙ ඒ දෙකෙන් එකක් සිලෙක්ට් කරගන්න තිබ්බෙ :yes: මන් සිලෙක්ට් කරගත්තෙ 40000Km :yes: බුක් එකේ තියෙන්නෙ ඔය :rolleyes: ඒකනෙ මේහ් කිසි බයක් නැතිව ඉන්නෙ :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol: හරි හරි ඉස්සෙල්ලා අපිට ඕකේ එක පාරක් හරි වොරන්ටි අරන් පෙන්වහන්කෝ මුලින්ම...... :rofl: අපි නොදන්න වොරන්ටි...... :P දැන් ඕකට වොරන්ටි දෙන්නේ ස්ටෑෆර්ඩ් එකද අබාන්ස් එකද.....?? :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    :lol: හරි හරි ඉස්සෙල්ලා අපිට ඕකේ එක පාරක් හරි වොරන්ටි අරන් පෙන්වහන්කෝ මුලින්ම...... :rofl: අපි නොදන්න වොරන්ටි...... :P දැන් ඕකට වොරන්ටි දෙන්නේ ස්ටෑෆර්ඩ් එකද අබාන්ස් එකද.....?? :P

    මොකද කියන්නේ මාමා pulsar එක on light කරමුද
     
    Status
    Not open for further replies.