රණවිරුවෙකුගේ කඳුළු කතාව
A/L කාලේ ගාල්ලේ කරක් ගැහුවා වගේම කරාපිටියේ වල බහින්නත් අමතක කලේ නෑ! ඒ දවස්වල මගේ යාළුවෙක් ඇක්සිඩන්ට් වෙලා කරාපිටිය රෝහලේ නැවැත්තුවා. දවස් දෙක තුනක් ඔහුව බලන්න අපි රෝහලට ගියා. තුන් වෙනි දවසේ මම තමයි ඔහු ලඟ හිටියේ..
කරාපිටිය රෝහල කියන්නේ නුහුරු තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවා...