ලෝකයේ වටිනාම දේ හෙවත් ANTIMATTER ගැන,,,,,,,

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Dark Energy කියන්නේ හඳුනා නොගත් ,,කල්පිත ශක්ති විශේෂයක් ,,,මම මුලින්ම කියලා තියෙනව වගේ මතයක් විතරයි තාම Dark Energy කියන්නේ ,, අපි ඉන්න විශ්වය ප්‍රසාරණය වෙනවා,,ඒ කියන්නේ විශ්වයේ තියෙන මන්දාකිණි එකිනෙක වේගයෙන් ඈත් වෙනවා,,, මේ ඈත්වීම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවෙමින් (ත්වරණයකින් ) සිදුවෙන දෙයක්,,,මේ ත්වරණය වීමට බලයක් අවශ්‍යයි...මේ බලය දෙන්නේ කොහෙන්ද කියලා තාම විද්ය්‍යාඥයින්ට පැහැදිලි නැහැ.... ඒ බලය දෙන හඳුනා නොගත් අඳුරු ශක්තිය තමා Dark Energy,,,

    ela macho Thanx!!:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලෝකයේ වටිනාම දේ හෙවත් ANTIMATTER ගැන,,,,,,,

    සෛද්ධාන්තිකව ,,,,විද්යාඥයො කියන විදියට විශ්වය බිහිවීම හෙවත් මහාපිපුරුමේදී සමාන ප්රමාණවලින් පදාර්ථ හා ප්රතිපදාර්ථ බිහිවිය යුතුයි.මේ අපි දකිනපදාර්ථ වල ප්රතිපදාර්ථ හරියටම සමාන ප්රමණයක් මේ විශ්වයේ අපි නොදකින කොහේ හෝ කෙළවරක තියෙන්න පුලුවන්...

    .
    [/COLOR][/FONT][/SIZE]​

    එතකොට ඔය සමානව ඇතිවෙච්ච matter සහ Antimatter ගැටුණේ නැත්තේ ඇයි? එහෙම උනානං විශ්වය කියල එකක් නැතිවෙන්න තිබ්බ නේද? :baffled:

    හැබැයි Anti Matter ප්‍රභවයක් හොයාගන්න කාටහරි පුළුවන් උනොත් විශ්වයේ ඕන තැනකට යන්න ශක්තිය ලැබෙයි නේ මිනිස්සුන්ට :) අර පෘතුවිය වගේ තව එකක් හොයාගත්ත කිව්ව එකටත් යන්න පුළුවන් වෙයි
    :nerd:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635

    :yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,413
    6,233
    113
    thx boss .man net ake baluwata danui hondata therune.
    11.gif
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113