උබටත් පඩයක් ගියත් මහරජා..
මහරජා නෙමෙයි ඕයී හේතුව. බලපන් මුස්ලිම් කොංග්‍රසේ ට මුස්ලිම් මිනිස්සු දෙන සප් එක.
මොන පක්ශේ ආන්ඩුව හැදුවත් මුස්ලිම් කොංග්‍රසේ හේත්තුවෙලා මුස්ලිම් මිනිස්සුන්ට කොහොම හරි තල්ලුව දෙනවා.
ඒකට සිංහල අපි මොනාද කරන්නේ.. කෝ එකමුතු කමක්.. එක්කො මහ රජාට බනිනවා නැත්නම් රනිල්ට...