ඔයාලා යූස් කරන Ring/Notification ටෝන් එක මොකක්ද කියල පෝස්ට් කරන්න.
හොද Ring/Notification ටෝන් එකක් නම් අනිත් අයටත් පුලුවන් වෙයි ඒක යූස් කරන්න :) පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකත් දාන්න
මම යූස් කරන්නේ....
Ring Tone
Eminem - Space Bound සිංදුව :cool: හේතුව තමයි ඔය සින්දුවේ මුල...