1. isuruuk

    :::::නටාෂා රත්නායක:::::

    කෝ බන් මේකිගේ තන්
  2. isuruuk

    Built a house

    සුබ පැතුම් මාමේ
  3. isuruuk

    ස්ථාවර තැන්පතු vs රත්තරන්

    mcn gold ganan komada me dawas wala
  4. isuruuk

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    uba kurunegala koheda machan al kare mona year ekeda
  5. isuruuk

    මගේ Singapore චාරිකාව - deshanshashi

    tickets 34 y kiuwe dennatamada nathnam ekkenektada
  6. isuruuk

    KURUNEGALA SET !!!

    mokada seen eka
  7. isuruuk

    මම වසඟ නොවෙමි

    කතාව ඇත්ත මචන් මේ ගැන පොඩි ආරංචියක් ඇවිත් මාත් මේ දවස් වල මේ ගැන හොයන ගමන් ඉන්නේ විස්තර වල හැටියට එලිසබෙත් රජිනත් ILUMINATI කෙනෙක්
  8. isuruuk

    සිංහල නව කතා

    කෝ බන් මොකද උනේ මේකට
  9. isuruuk

    Nissan FB15 Engine Fault

    මචන් මටත් ඔය වැඩේ උන ignition කොඉල් වල තම ඖල තිබ්බේ damage wela
  10. isuruuk

    සිංහල නව කතා

    නියම වැඩක් මචන් දිගටම කරගන පලයන්.ජයවේව උබ ලග යෞවන ගේ රුකී පොත තියනවනම් ඉක්මනට දාපන්කෝ
  11. isuruuk

    යාලුවනේ මම ලොකු අමාරුවක වැටිලා...

    dont worry nutrition deficiency unama delay wenawa thawa tikak balapan oka hariyay
  12. isuruuk

    වාහන හින්ද කාපු කටු...

    මචන්ලා nissan ad vagon y 11 auto ගැන දන්න විස්තර කියපන්කො
  13. isuruuk

    ඉන්දික තොටවත්තගේ අලුත්ම අනාවැකි මෙන්න!

    බලාගන ඉන්න තමය වෙන්නේ මචන් වෙනවද
  14. isuruuk

    වාහන හින්ද කාපු කටු...

    මචන් ලා ගොඩක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් මේක සුබපතනවා දිගටම කරගන යන්න
  15. isuruuk

    HELP

    thanks for bumps
  16. isuruuk

    HELP

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්. ඒ වගේම මචන්ලා Pharmacist License එකක් හොයාගන්නත් ඕන උබල දන්නා...
  17. isuruuk

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන.මන් පොඩිවට distribution එකක් පටන් ගන්න හිතන් ඉන්නවා.මට dual AC තියන van එකක් හොයාගන්න ඕන මාසිකව 30000 ගානේ ගෙවන්න.උබල දන්න එකක් තියනවනම් කියපන් මචන්ලා.කුරුනෙගල පැත්තට ලං වෙන්න තියන එකක් නම් වඩා හොදය්.
  18. isuruuk

    Schengen Visa,,,,,

    Pm Me Machan

    No contents