මචන්ලා ෆිල්ම් එකක් හොයාගන්න පොඩි උදව්වක් ඕන.පොඩි කාලෙ බලපු මතකයක් විතරයි තියන්නේ.
මේක ගියේ tv එකේ ITN හරි TNL හරි වෙන්න ඕන මොකද ඒ කාලේ පෙනුනේ ඔය චැනල් දෙක විතරයි
ජර්මනිය එහෙම ඉන්න යුද්දෙක ෆිල්ම් එකක්. හැබැයි මේකේ යුද්ධ කරෙන්නේ පොඩි ප්ලෙන් වගයක් ඒවා එලවන්න පොඩි මිනිස්සු වගයක් ඉන්නවා.රතු පාටයි...