සෙල්ලම් බඩු මෙන් පෙනී යා හැකි නමුත්, නුසුදුසු ආකාරයෙන් යෙදවුව හොත්, සැබවින් යොදා ගන්නා විට හා ක‍්‍රියා කරවන විට හිංසාවට, පීඩාවට හා නඩු යෑමට තුඩු දිය හැකි බව දැන ගෙන ඩ්‍රෝන් යානා පියාසර කරවන සියලූ දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු. ආචාර ධර්මවලට, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ පියාසර මෙහෙයුම් ප‍්‍රදේශය යට හා...