සියලු දෙනාට සුභ දවසක්...
ipl මේ දිනවල ලංකාවේ වගේම ක්‍රිකට් ලෝකේ වැඩිපුරම කතා බහට ලක්වෙන මාර්තුකාවක් බවට පත්වෙලා.. එත් විශේෂයෙන්ම අප රටේ මෙය ඉතාමත් වැදගත් මාර්තුකාවක් බවට පත්වී හමාරයි..
එයට හේතුව ලෙස මම ඍජු ලෙස දකින්නේ..දේශපාලන මතිමතාන්තර මේ ක්‍රීඩාව තුලට ඇද බෑ ගැනීම හෙතුකොටගෙනයි...