එළකිරි කොල්ලනේ මේකයි කේස් එක. මම දැනට භාවිතා කරන්නේ මගේ 5වෙනි Phone එක. ඒක තමයි Sony Xperia S එක. අවුලක් නෑ ෆෝන් එකට කැමතියි.. :yes::yes::yes: හැබැයි මේකෙන් මගේ අවශ්‍ය තාවය ඉටුවෙන්නෑ.. අනික මම මේක සල්ලි දීල ගත්තෙ නෑ... a/l හොඳට ගොඩදාගත්ත නිසා. ලොකු තාත්ත අරන් දුන්නෙ..:D:D:D
මගේ අවශ්‍යතාවය තමයි...