Data only sim and normal sim o.O

Beware

Member
Dec 26, 2012
243
15
0
එළකිරි කොල්ලනේ මේකයි කේස් එක. මම දැනට භාවිතා කරන්නේ මගේ 5වෙනි ‍Phone එක. ඒක තමයි Sony Xperia S එක. අවුලක් නෑ ෆෝන් එකට කැමතියි.. :yes::yes::yes: හැබැයි මේකෙන් මගේ අවශ්‍ය තාවය ඉටුවෙන්නෑ.. අනික මම මේක සල්ලි දීල ගත්තෙ නෑ... a/l හොඳට ගොඩදාගත්ත නිසා. ලොකු තාත්ත අරන් දුන්නෙ..:D:D:D

මගේ අවශ්‍යතාවය තමයි data sim එකයි normal sim එකයි එකම මොහෙත වැඩ කරන්න පුලවන් වෙන්න ඕන. මොකද මම dialog data only sim එකක් use කරනවා. ඒක phone එකට දාගෙන ෆෝන් එකෙන් internet යන්නයි...සාමාන්‍ය sim එකෙන් කෝල් ගන්නත් ඕන...

සරලවම කියනව නම් dual sim phone එකක් තමයි ඕන...3G තියෙන්නම ඕන....:yes::yes: හැබැයි sim 2කම එකවර standby තියෙන්න ඕන. සරලවම කියනව නම් පැය 24‍ම Online ඉන්න පුලුවන් වෙන්න ඕන..

මොකද normal sim එකෙන් internet යන එක පාඩුයි මට...:yes::yes::yes:

තව මචන් phone display එක ටිකක් ලොකු වෙන්න ඕන, android වෙන්නත් ඕන. qwerty keyboard එකක් තියෙනව නම් එළ...:yes::D

රුපියල් 50000කින් වගේ කරගන්නත් ඕන...:yes::yes::yes:

ඉතින් කොල්ලනේ කියපල්ල මට මේ දේ කරගන්න හොඳ ෆෝන් එකක්....මේ ප්‍රශ්නේ ගොඩක් කොල්ලන්ට ඇතිනේ...මොකද මචන් මාර්තු වෙනකන් විතරයි මට ගෙදර ඉන්න පුලුවන් වෙන්නේ..
 
azzer

Member
Sep 26, 2011
708
137
0
phone eka newe......kamathi nam Hutch Special Data Package ekak ganna.....2,3,5,8,12 Wenakan thiyenawa......meka data witharak newe ......Nomal sim Eka vidiyata use karannath puluwa..................call charge namal rate......hugak aya karanne oka......pack ekath labai....wada 2ka kerenawa...
 
Beware

Member
Dec 26, 2012
243
15
0
samsung duos seriese eke hoda ekak balanna machan gsmarena.com eke

k thankyou machan, I'll check :D:D:D

phone eka newe......kamathi nam Hutch Special Data Package ekak ganna.....2,3,5,8,12 Wenakan thiyenawa......meka data witharak newe ......Nomal sim Eka vidiyata use karannath puluwa..................call charge namal rate......hugak aya karanne oka......pack ekath labai....wada 2ka kerenawa...

මට hutch නම් දිරවන්නෑ මචන්.. dialog තමයි මට හරියන්නෙ..btw thankyou very much for the comment :yes::yes::yes:
 
Beware

Member
Dec 26, 2012
243
15
0
මචන් මෙ ඩයලොග්ලට පුලුවන්නේ කොල් ගන්නත් පුලුවන් විදියට මේ පැකේජයන් වෙනස් කරන්න...එතකොට මේ කිසිම ගැටලුවක් නෑ...අනේ මචන්...:confused::confused::confused:
 
Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    එළකිරි කොල්ලනේ මේකයි කේස් එක. මම දැනට භාවිතා කරන්නේ මගේ 5වෙනි ‍Phone එක. ඒක තමයි Sony Xperia S එක. අවුලක් නෑ ෆෝන් එකට කැමතියි.. :yes::yes::yes: හැබැයි මේකෙන් මගේ අවශ්‍ය තාවය ඉටුවෙන්නෑ.. අනික මම මේක සල්ලි දීල ගත්තෙ නෑ... a/l හොඳට ගොඩදාගත්ත නිසා. ලොකු තාත්ත අරන් දුන්නෙ..:D:D:D

    මගේ අවශ්‍යතාවය තමයි data sim එකයි normal sim එකයි එකම මොහෙත වැඩ කරන්න පුලවන් වෙන්න ඕන. මොකද මම dialog data only sim එකක් use කරනවා. ඒක phone එකට දාගෙන ෆෝන් එකෙන් internet යන්නයි...සාමාන්‍ය sim එකෙන් කෝල් ගන්නත් ඕන...

    සරලවම කියනව නම් dual sim phone එකක් තමයි ඕන...3G තියෙන්නම ඕන....:yes::yes: හැබැයි sim 2කම එකවර standby තියෙන්න ඕන. සරලවම කියනව නම් පැය 24‍ම Online ඉන්න පුලුවන් වෙන්න ඕන..

    මොකද normal sim එකෙන් internet යන එක පාඩුයි මට...:yes::yes::yes:

    තව මචන් phone display එක ටිකක් ලොකු වෙන්න ඕන, android වෙන්නත් ඕන. qwerty keyboard එකක් තියෙනව නම් එළ...:yes::D

    රුපියල් 50000කින් වගේ කරගන්නත් ඕන...:yes::yes::yes:

    ඉතින් කොල්ලනේ කියපල්ල මට මේ දේ කරගන්න හොඳ ෆෝන් එකක්....මේ ප්‍රශ්නේ ගොඩක් කොල්ලන්ට ඇතිනේ...මොකද මචන් මාර්තු වෙනකන් විතරයි මට ගෙදර ඉන්න පුලුවන් වෙන්නේ..

    machn okata dual sim one ne wenama SIM type ekak thiyenawa normal sim 2k ho4k copy karanna puluwan ewa ekakata copy krala e sim eka phone ekata dala use karanna puluwan mage hithe hariyatama sure ne
    http://www.ebay.com/itm/D0X8-16-1-S..._Home_Phones_Sim_Cards_CV&hash=item35c031845a

    http://www.ebay.com/itm/16-in-1-Sim...350594283936?pt=SIM_Cards&hash=item51a10c39a0
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    Contact Dialog and Ask them to transfer your Data package to your Voice Connection.. That's it.. You can use Data and voice same time. One SIM.

    හ්ම්..තෑන්ක්ස් මචන් මම බලන්නම්.. මම ඇහැව්වේ ඩේටා සිම් ‍එකෙන් කොල්ගන්න පුලුවන්ද කියල විතරයි...එයාල බෑ කිව්ව...:dull::dull::dull:

    Galaxy Duos එකකට තමා යන්න වෙන්නේ..... :yes:

    ඔව් මචන් මමත් බැලුවෙ එයින් එකක්වත් ගන්න. ඒත් මන් ආස මගේ sony experia s එකට ඒත් එකට dual සිම් බෑනේ..:(:(:(

    machn okata dual sim one ne wenama SIM type ekak thiyenawa normal sim 2k ho4k copy karanna puluwan ewa ekakata copy krala e sim eka phone ekata dala use karanna puluwan mage hithe hariyatama sure ne
    http://www.ebay.com/itm/D0X8-16-1-S..._Home_Phones_Sim_Cards_CV&hash=item35c031845a

    http://www.ebay.com/itm/16-in-1-Sim...350594283936?pt=SIM_Cards&hash=item51a10c39a0

    go for galaxy S duos

    තෑන්ක් මචන්..මේ වගේ දේවල් phone shop වලින් කරගන්න බැරිද?