1. N

    MS Office වෙනුවට Libre Office ... ??

    Libra වලට වඩා ලේසි බන් Ms office. Libra වල සමහර feathers නැහැ Ms office වල Ms Office වල සමහර ඒව නෑ libra වල. මට නම් ගොඩක් හුරු වෙලා තියෙන්නෙ Ms office හින්ද ඒක නැති උනාම අත කැඩුන වගේ
  2. N

    නගිනව හොරයි

    එහෙම බලන් නෑ බන් ඉස්සර නම් බැලුව. මෑතකදි එහෙම ලොකුවට වැල බලන් නෑ
  3. N

    නගිනව හොරයි

    අඩෝ දැන් මාස 6 ක වගේ ඉදන් නගිනව හොරයි. Sex සම්බන්දව තියෙන interest එකත් අඩුයි. වයස 28 බැදල නෑ තාම .මොකද බන් කරන්නෙ මේකට . ඩොකෙක් ට පෙන්නනව නම් මොන ඩොකෙක් ට ද පෙන්නන්ඩ ඕනෙ. මට Migraine හැදිල බෙහෙත් වගයක් නම් බීව ඒකෙ Side effect එකක් ද කියලත් හිතෙනව. ප.ලි - අලුත් account එක්කින් ආවෙ පරන එකේ...

    No contents