අඩෝ දැන් මාස 6 ක වගේ ඉදන් නගිනව හොරයි. Sex සම්බන්දව තියෙන interest එකත් අඩුයි. වයස 28 බැදල නෑ තාම .මොකද බන් කරන්නෙ මේකට . ඩොකෙක් ට පෙන්නනව නම් මොන ඩොකෙක් ට ද පෙන්නන්ඩ ඕනෙ.
මට Migraine හැදිල බෙහෙත් වගයක් නම් බීව ඒකෙ Side effect එකක් ද කියලත් හිතෙනව.
ප.ලි - අලුත් account එක්කින් ආවෙ පරන එකේ මාව පුද්ගකව දන්න උන් ඉන්න හින්ද පොඩි ලැජ්ජ ගතියක් තියෙන හින්ද

Last edited: