ඈත්තටම පිටරට රැකියා
elakiriye දලා තිබ්බා uk වල free ජොබ්ස් දෙනවා කියලා ඒක ඈත්තද බොරැද කියලානම් දන්නේ නෑ
නමුත් යන්න කැමැති අය ගොඩක් හිටියා ඒත් අවිශ්වාසය පදනම් කරගෙන ඒ තෙරෙඩ් ඒකේ යම් යම් දෙවල් ලියවෙලා තිබුනා. ඈත්තටම ඒ අයට uk සහ වෙනත් රටවල් වලට යාමට උදව් කිරීමට සහ උපදේශයක් දීමට අවංක විශ්වාසී...