miggrain හෙවත් ඉරුවාරදයට බෙහෙත් දන්නවාද
miggrain හෙවත් ඉරුවාරදයට බෙහෙත් දන්නවාද?
දන්නවානම් යාළුවෝ මෙතනට දාමුද ඔක්කෝටම බලන්න....

hour8 hours sleep
Drink plenty of water
Avoid direct sunlight
Don't be in hunger
if ur using a computer take 5 minutes break in every 1hour
usually what u need is propranalol 10mg ..twice a day..
But u better consult a doc befor u take it...in case u hav asthma or smthng it cud very well kill u![]()
බින්දු;16164845 said:(A) Acute Episode එකක් නම් මෙන්න මේවා දෙන්න ඕන
1. Analgesics - වේදනා නාශක
උදා- NSAIDS ( Aspirin/Ibuprofen etc ) , Paracetamil, Penadeine
2. Anti-emetics මේවා දෙන්න ඕනා වමනේ යනවා නම්
උදා Metoclopramide, Domperidone
3. Anti-migraine drugs මෙව්වා තමයි මිග්රේන් හැදුනම ඒක නවත්තන්නේ
උදා - Serotonin receptor agonists - Triptans
Ergot Alkaloids - Ergotamine
(B) acute attack එක කන්ට්රෝල් වුනාම ආයෙත් මිග්රේන් එන එක නවත්තන්න prophylaxis දෙන්න ඕන.
උදා - Propranolol, flunarizine etc
(C)වැදගත්ම දේ මිග්රේන් හදන stimuli මග ඇරලා ඉන්න ඕන
සැ.යු - මේවා අදාල ලෙඩේට දෙන බෙහෙත් ගැන දැනුමක් ලබා ගැනීම උදෙසා පල කරන ලදී. හිතෙන හිතෙන විදියට හිතෙන හිතෙන Doses අරගෙන බීලා වැඩේ අල වුනොත් වග කියනු නොලැබේ.migraine තියෙනවා නම් සුදුසුකම් සපිරූ ඩොකෙක් හමුවී හරියට රෝග ලක්ශන කියලා, ලෙඩේ මිග්රේන් කියලා තහවුරු කර ගත්තට පස්සේ බෙහෙත් අරගන්න

8 hours sleep