මම හිතන්නෙ නැහැ මචං. මර්වියව ඔය ගුබ්බෑයමට රින්ගේව්වේ මහින්ද වෙන්ඩ ඕනේ. මහින්දට ඕනේ ඇත්තේ දැන් අනික් රටවල් ටික ශේප් කරගන්ඩ. මිනිහ දැන් මොකක්ද කරන්නේ කියල මාස්ටර් ප්ලෑන් ගගහ ඇති.
සිටුවේෂන් එක කන්ට්‍රෝල් කරන්ඩත් ඕනෙනේ. ඕක මොනා උනත් යුද්දේ දිනපු කාලේ පිටරට එවුන් ටික හෑන්ඩල් කරානං, පිටරට එවුන් LTTE...