ආයතනයේ බඩුවල වටිනාකම – ලක්ෂ 10 ලෙස සිතමු
මුලින්ම ලක්ස 5 ක බඩු සගවයි
ඉන් පසුව ගිනි තබයි
සැගවූ බඩු ඉතිරියි – ලක්ෂ 5
ඉන්සුවර්නස් – ලක්ෂ 10 ම ලැබේ
රජයෙන් – ලක්ෂ 5ක් ලැබේ
අරාබිය පොටෝ එක්ක පට්ට රිපෝට් එකක් යවයි. ඒකෙම කොපි ඉරාන්,ජෝදාන්,පකිස්තාන් වලටත් යවයි.
විදේශ ආධාර – ලක්ෂ 50
අවසානයේ ආදායම ලෙස ලස්ස 70 සොයාගනී
තිබුන කඩේ ලස්ස 20 යොදා සුපිරියටම හදයි.
රටවටා සිංහල ඉඩම් මිලදී ගෙන තවත් ශාකා 2 -3 සාදයි…….


