1. ILSL

    අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක්

    Thanks for the bumps guys If you can share the link with family and friends so we can get more LIKES to WIN the social voting campaign.
  2. ILSL

    අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක්

    Thanks kollo...LIKE karala comment ekak dala apita WIN karanna help ekak denna
  3. ILSL

    අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක්

    අධ්‍යාපන පද්ධතියේ සැබෑ වෙනසක් ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන පද්ධතිය මගින් ළමයින්ගේ සැබෑ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන අංශයක් ඔස්සේ ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව අපි සැම දන්නා කරුණකි. මීට විසඳුමක් සෙවීම සඳහා අප ආයතනය මගින් ගත් උත්සාහයක ඇරඹුම ලෙස SmartClass නම් වෙබ් යෙදුම බිහි විය. මෙම...
  4. ILSL

    UBER එකෙක්ට_නෙලලා

    Meka pitipasse inneth PickMe eka tama ban...Unta uber ekka compete karanna ba...ekata un service eka diyunu karanawa wenuwata karanne me wage 2.50 wada :yes::yes::yes:
  5. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    නෑ. දවස් 15ක් කියන්නෙ සුලු දෙයක්
  6. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    මම දන්න විදියට තාම එහෙම කරන්නෙ නෑ. නමුත් කතා බහක් යනවා ඉදිරියෙදී ජංගම දුරකථන ගෙවීම් ගැන තොරතුරුත් දානවා කියලා. එතකොට පොලු තිබ්බොත් එහෙම සිම් ගන්න වෙන්නෙ නෑ.
  7. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    අනිත් එක මම කියලා තියෙන්නෙ මෙතන crib එක සම්බන්ධව වෙන දේ. බැංකු වලින් දඩ මුදල් අය කරනව සහ තවත් ක්‍රියාමාර්ග ගන්නවා හිඟ මුදල් අය කර ගන්න.
  8. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    මචන් ("crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා") උඹ වැරදි මතයක ඉන්නෙ තාම. crib එකට දානවා කියලා දෙයක් නෑ. හැම දේම crib එකේ රෙකෝඩ් එකක් තියෙනවා. ඒකට ආයි අලුතෙන් දානවා කියල දෙයක් වෙන්නෙ නෑ.
  9. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    දින කීපයක් පරක්කු උනා කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බැංකු ගොඩක් වෙලාවට දින 60 කට වඩා වගේ පරක්කු වෙලා ගෙවීම් කරල තියෙනවනම් ණය ඉල්ලුම් කිරීමේදී ලබා දෙන මුදල ටිකක් අඩු කරනව. දින 90 පැනලා ගෙවීම් කරපුව තිබ්බොත්නම් ඉතින් සොරි තමා. දින කීපයක් ගෙවීම් ප්‍රමාද වුනා කියල කිසි ගැටලුවක් වෙන්නෙ නෑ. CRIB එක...
  10. ILSL

    Credit Card late Payment CRIB එකට යනවා ද බං?

    පේන විදියට CRIB එක ගැන කිසිම කෙනෙකුට හරි දැනුමක් නෑ වගේ. :sorry::sorry::sorry: CRIB එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යාංශය කියන්නෙ, මහ බැංකුවෙ ලියාපදිංචි වෙලා ඉන්න ඕනෑම මූල්‍ය සමාගමකින් ලබා දෙන ණය (පුද්ගලික ණය, නිවාස ණය, ලීසිං, ක්‍රෙඩිට් කාඩ් සහ එකී මෙකී සියලූම ණය) පිලිබඳ තොරතුරු...
  11. ILSL

    Loku Udawwak

    First salary ekak gatta gaman ehema rent karanna ba machan. normal 15k wage unath geyak min 6 months key money illanawa. ethakota 90k denna one a mase rent ekai 105k okkoma. jobak patan aran masa 3k 4k wath yanna one rent ekata thanak ganna hitanna ithin.
  12. ILSL

    Lights on Airplanes

    patta
  13. ILSL

    මලයාශියා_සවාරිය

    Bump Patta machan waiting for the next part :D
  14. ILSL

    නුවර එළිය HELP

    https://ikman.lk/en/ad/thakshila-holiday-bungalow-nuwara-eliya-for-rent-nuwara-eliya-20 othenta api giya danata masa 9kata witara kalin...Rs. 15,000/= Full house eka. 12 Double Beds located in the highest city in Nuwaraeliya
  15. ILSL

    TunnelBear VPN [FREE]

    Vote nam kara....Thagga set unoth hodai :P
  16. ILSL

    Original කිතුල් පැනි ගන්න තැනක්?

    Meken ganin machan...genuine badu habai ganan https://www.saaraketha.com/collections/kithul-treacle/products/kithul-treacle

    No contents