Credit Card late Payment CRIB එකට යනවා ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං Credit card වල due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?

    danna widiyata nam na. kochchara late payment karanawada ban. ehema awlak na. :rolleyes:
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    danna widiyata nam na. kochchara late payment karanawada ban. ehema awlak na. :rolleyes:

    eka parak unata eka awlak na. digin digata wenawanan ithin samaharawita dai.

    මට minimum payment එක කරන්න බැරි උනා බං. ඒකයි අවුල. Minimum payment එක කරා නම් Full payment එක late උනාට අවුලක් නෑ නේ. Interest විතරනේ. (මම දන්න විදිහට කීවේ බං)
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට minimum payment එක කරන්න බැරි උනා බං. ඒකයි අවුල. Minimum payment එක කරා නම් Full payment එක late උනාට අවුලක් නෑ නේ. Interest විතරනේ. (මම දන්න විදිහට කීවේ බං)

    ehema danne na bn. polla thiyala kiwwamath , gewala naththam danne.
     
    • Like
    Reactions: U-tag

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?

    CRIB දාන්නේ නෑ
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මචං Credit card වල payment due date එකට පස්සේ දවසේ Full payment එක කරොත් (minimum payment එක නොකරපු වෙලාවක ) late payment කියලා CRIB එකට දානවා ද?
    කාට හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ද?

    එක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද?

    ehema auto crib wen na machan, ube card center ekenma thama CRIB ekata update ekk denna ona. One day delay ekakt ehema CRIB wenne na normally.. :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ehema auto crib wen na machan, ube card center ekenma thama CRIB ekata update ekk denna ona. One day delay ekakt ehema CRIB wenne na normally.. :yes:
    Card center එකෙන් කිව payment adjustment එකක් කරන්න පුලුවන් වෙයි කියලා. CRIB වැටෙන්නේ නෑ කීවා එකම මාසේ ඇතුලත Settlement එක කරපු හින්දා. බලමු.
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    පේන විදියට CRIB එක ගැන කිසිම කෙනෙකුට හරි දැනුමක් නෑ වගේ. :sorry::sorry::sorry: CRIB එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යාංශය කියන්නෙ, මහ බැංකුවෙ ලියාපදිංචි වෙලා ඉන්න ඕනෑම මූල්‍ය සමාගමකින් ලබා දෙන ණය (පුද්ගලික ණය, නිවාස ණය, ලීසිං, ක්‍රෙඩිට් කාඩ් සහ එකී මෙකී සියලූම ණය) පිලිබඳ තොරතුරු වාර්තාගත කරන තැන. දත්ත ගබඩාවේ හැමවිටම තියාගන්නෙ පසුගිය වසර 2ක කාලයට අදාළ වාර්තා පමණයි. අපි ඔය ගන්න හැම විදියෙම ණයක් සඳහා මාසයකට අදාළ අවම වාරික මුදලක් තියෙනවනෙ. අන්න ඒ මුදල DUE DATE එකට කලින් ගෙවලා තියෙනවනම් ඒ මාසය සඳහා "Ok" කියල පෙන්නුම් කරනවා. (ගොඩක් අය හිතන් ඉන්නෙ ණය ගෙවීමක් පැහැර හැරියාම බැංකුව විසින් CRIB එකට අපේ තොරතුරු ඇතුලත් කරනවා කියලයි :yes::yes::yes: ) DUE DATE එකට වඩා පහු වෙලා ගෙවීම කලොත් ඒ පහු උන දින ගණන කීයද කියල ඒ මාසය යටතේ පෙන්නුම් කරනව. ඒ දින ගණන 90 හෝ ඊට වැඩිනම් වාර්තාවේ ඒක රතු පාටින් ලකුණු කරල පෙන්නුම් කරනව. එහෙම උනාම බොහෝ විට බැංකු වලින් තව ණය පහසුකමක් ලබා ගන්න බැරි වෙනවා :shocked::shocked::shocked:. එහෙම උනාම ඒක අපි පසුව ගෙව්වත් CRIB එකෙන් ඒක ඉවත් වෙනකම් ඉන්න වෙනවා :yes::yes::yes:. ඒ කියන්නෙ ඒ මාසෙ අවුරුදු 2ක් පරණ වුනාම CRIB එකෙන් ඒක ඉබේම ඉවත් වෙලා යනවා. මීට අමතරව අපි කගේ හරි ණයක් සම්බන්ධව ඇපයකට එහෙම අත්සන් කරලා තියෙනවනම් ඒ ගැනත් මෙ විදියටම තොරතුරු පෙන්නුම් කරනවා. හැබැයි ඒක වෙනම පෙන්නුම් කරනවවා ඒක අපි ගත්තු ණයක් නෙමේ ඇපයකට අත්සන් කරලා විතරයි කියලා. ඇපයකට අත්සන් කරපු ණයක අර විදියට රතු පාටින් පෙන්නුම් කරන මාසයක් තිබ්බොත් ඒත් ණය දීම ප්‍රතික්ශේප වෙනවා. නමුත් අදාළ ණය හිමියා ඒ ගෙවීම කලාට පස්සෙ ණය හිමියගෙන් ගෙවීම කල බවට බැංකුව හරහා ලියුමක් අරන්, ඒක අපි ණය ගන්න යන බැංකුවට දුන්නාම අපිට ප්‍රශ්නයක් නැතුව ණය පහසුකම ලබා ගන්න පුලුවන්. තව මොනාහරි දැනගන්න ඕනෙනම් කියන්න. :yes::yes::yes:
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ

    තෑන්ක්ස්
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83

    thanks rep++++
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පේන විදියට CRIB එක ගැන කිසිම කෙනෙකුට හරි දැනුමක් නෑ වගේ.

    ඒ කියන්නේ කොහොමත් මාගෙ නම default payment විදිහට වටිනවා නේ. ඒක හරියට ම බලන්න කොච්චර කල් ඉන්න ඕනෙද? ඒක bank එක හරහ ම බලන්න පුළුවන් ලු නේද?

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    ඒ කියන්නේ කොහොමත් මාගෙ නම default payment විදිහට වටිනවා නේ. ඒක හරියට ම බලන්න කොච්චර කල් ඉන්න ඕනෙද? ඒක bank එක හරහ ම බලන්න පුළුවන් ලු නේද?

    දින කීපයක් පරක්කු උනා කියල කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බැංකු ගොඩක් වෙලාවට දින 60 කට වඩා වගේ පරක්කු වෙලා ගෙවීම් කරල තියෙනවනම් ණය ඉල්ලුම් කිරීමේදී ලබා දෙන මුදල ටිකක් අඩු කරනව. දින 90 පැනලා ගෙවීම් කරපුව තිබ්බොත්නම් ඉතින් සොරි තමා. දින කීපයක් ගෙවීම් ප්‍රමාද වුනා කියල කිසි ගැටලුවක් වෙන්නෙ නෑ. CRIB එක අප්ඩේට් වෙන්න මාස 2ක වගේ කාලයක් යනවා. ඒ කියන්නෙ අද CRIB එක පරික්ශා කලොත් එහෙම ජුනි මාසෙට වෙනකම් දේවල් තමා තියෙන්නෙ. ඔනෙම මූල්‍ය ආයතනයකට CRIB එක බලන්න පුලුවන්. ඒත් CRIB එක බැලුවාම කවුරු කවද්ද මොන වගේ මුදලක ණයක් ගන්න පුලුවන්ද කියල බැලුවෙ, ඔය තොරතුරු ඔක්කොම සිස්ටම් එකේ තැන්පත් වෙනවා. එහෙම නිකන් බලන්න කියල CRIB චෙක් කරන එක හොඳ වැඩක් නෙමේ වැඩිය. මොකද ඔයා කවද හරි ඇත්තටම ණයක් ගන්න ගියාම ඒ බැංකුවෙන් CRIB එක චෙක් කරාම කලින් ඔයාව CRIB එකේ සර්ච් කරපු මුලු ඉතිහාසයම පෙන්නනවා. එහෙම නිකන් CRIB චෙක් කරලා තිබ්බොත් එහෙම බැංකුව හිතන්න පුලුවන් ඔයා කලින් ණයක් ගන්න උත්සාහ කරල අර ආයතනය CRIB එක චෙක් කරල හැබැයි ණයක් දීලා නෑ කියලා. ඒක නිසා නිකමට බලන්න කියලා CRIB චෙක් කරන්න එපා කවදාවත්.
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    පිස්සුද බන් ,
    දිනයට කලින් අඩුම තරමේ මිනිමම් ගාන එකවත් ගෙව්ව්වේ නැත්නම්
    දඩයක් වදිනවා ,ඊට අමතරව ආයි ගෙවනකම් දවස ගානේ පොලියක් සෙට් වෙනවා %24ක්ද සම්පුර්න ගානට ,
    මිනිමම් ගාන ගෙව්වොත් පොලිය විතරයි දඩේ නැහැ

    crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා , උබ ගොඩක් කල් මගහැරලා හිටියොත් , බායනකම දේ දැන් හුගක් බැංකු නඩු දාන්නේ නැහැ , උබේ ක්‍රෙඩිට් විකුනනවා ,

    ගන්න වුන් තග දාලා චා කරලා කොමහරි සල්ලි ගන්නවා .

    මචන් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඒ නිති රිති හැම එකක්ම බලපන් හරියට පාවිච්චි කරේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ
     
    Last edited:

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    පිස්සුද බන් ,
    දිනයට කලින් අඩුම තරමේ මිනිමම් ගාන එකවත් ගෙව්ව්වේ නැත්නම්
    දඩයක් වදිනවා ,ඊට අමතරව ආයි ගෙවනකම් දවස ගානේ පොලියක් සෙට් වෙනවා %24ක්ද සම්පුර්න ගානට ,
    මිනිමම් ගාන ගෙව්වොත් පොලිය විතරයි දඩේ නැහැ

    crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා , උබ ගොඩක් කල් මගහැරලා හිටියොත් , බායනකම දේ දැන් හුගක් බැංකු නඩු දාන්නේ නැහැ , උබේ ක්‍රෙඩිට් විකුනනවා ,

    වුන් තග දාලා චා කරලා කොමහරි සල්ලි ගන්නවා .

    මචන් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඒ නිති රිති හැම එකක්ම බලපන් හරියට පාවිච්චි කරේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

    මචන් ("crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා") උඹ වැරදි මතයක ඉන්නෙ තාම. crib එකට දානවා කියලා දෙයක් නෑ. හැම දේම crib එකේ රෙකෝඩ් එකක් තියෙනවා. ඒකට ආයි අලුතෙන් දානවා කියල දෙයක් වෙන්නෙ නෑ.
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    පිස්සුද බන් ,
    දිනයට කලින් අඩුම තරමේ මිනිමම් ගාන එකවත් ගෙව්ව්වේ නැත්නම්
    දඩයක් වදිනවා ,ඊට අමතරව ආයි ගෙවනකම් දවස ගානේ පොලියක් සෙට් වෙනවා %24ක්ද සම්පුර්න ගානට ,
    මිනිමම් ගාන ගෙව්වොත් පොලිය විතරයි දඩේ නැහැ

    crib එකට දානවා නම් ලෙටර් එකක් එනවා , උබ ගොඩක් කල් මගහැරලා හිටියොත් , බායනකම දේ දැන් හුගක් බැංකු නඩු දාන්නේ නැහැ , උබේ ක්‍රෙඩිට් විකුනනවා ,

    ගන්න වුන් තග දාලා චා කරලා කොමහරි සල්ලි ගන්නවා .

    මචන් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඒ නිති රිති හැම එකක්ම බලපන් හරියට පාවිච්චි කරේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නේ

    අනිත් එක මම කියලා තියෙන්නෙ මෙතන crib එක සම්බන්ධව වෙන දේ. බැංකු වලින් දඩ මුදල් අය කරනව සහ තවත් ක්‍රියාමාර්ග ගන්නවා හිඟ මුදල් අය කර ගන්න.