1. Amuwen

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    35 වැඩි නැද්ද? මම 33 ගනන්නෙ. highway 75 80 අතර මම යන්නෙ. tuneup කරල තියෙන්නෙ. උබේ model එක මොකක්ද?
  2. Amuwen

    Haiti Job

    ok thanks.
  3. Amuwen

    අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

    කතාව ඇත්ත්නම් ඉතින් හොදයි ලංකාවෙ එකෙක්ට හරියන එක.
  4. Amuwen

    Haiti Job

    Factory තමා. ඒත් accommodations දෙන්නෙ නෑ කිව්ව.
  5. Amuwen

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    මගෙනම් 30 කරල නෑ. ට්‍රෆික් එකේ 18, 19 වගේ. දුර ගමන් 22. 24 වගේ උපරිම.
  6. Amuwen

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    මගෙ එකට අවුරුදු 6 දැන්. ටයර් සෙට් එක දෙපාරයි, බැට්‍රි එක දෙපාරයි. දෙපාරක් A/C full service කලා. 7500km වලින් service එක කරනව. අනිත් පොඩි පොඩි දේවල් ඇරෙන්න වෙන කිසිම ලොකු රෙපෙයාර් එකක් ඇවිත් නෑ. :yes:
  7. Amuwen

    මගේ ලව් එකට මේකයි වුණේ.

    පොන්න ගේ වලි. :lol: :lol:
  8. Amuwen

    නීතිය දන්න කෙනෙක් උදව් කරන්න හදිස්සියක්🙏🏼

    දුක අහන්න ගිහින් හොදම එකෙන් ඇරගන්න යන්නෙ.
  9. Amuwen

    Haiti Job

    ඇයි මොකකද අවුල?
  10. Amuwen

    Haiti Job

    දැනට ලක්ශයක් හොයන්නෙත් අමාරුවෙන්. ඒකත් පොඩි ඉතුරුවක් තියෙන්නෙ බැදල නැතුවත්. ලක්ශ හතරක් මදි ඇයි.
  11. Amuwen

    Haiti Job

    මට ජොබ් එකක් සෙට් උනා දැනට වැඩ කරන filed එකේම Haiti wala. industrial machine technician. පඩිය ලංකාවෙ මුදලින් ලක්ශ 4. මෙඩිකල් විතරයි ෆ්‍රී හම්බ වෙන්නෙ. අනිත් ඔක්කොම අපි හොයාගන්න ඕනෙ. මම රට ගිහින් නෑ. දන්න කෙනෙක් කියන්න මේ ජොබ් එක අවුලක් නැද්ද මම අහන්නෙ මේ ගාන.
  12. Amuwen

    ලක්ෂ 30 මැනික රු 6000ට ගන්න කැරි බිස්නස්කාරයා

    ඕක බොරු කතාවක් කියල එෆ්බී එකේම තිබුන.
  13. Amuwen

    සෝනි Experia 1 මාක් ii ෆෝන් එකක් ගන්න ඕනි,

    නෑ මමත් ඕක සෑහෙන්න හෙව්ව ලංකාවෙ නෑ.
  14. Amuwen

    SLT අද free නෑ

    ත්‍රෙඩ් එකක් තිනුන අද SLT Free කියල.. අද SLT Full FREE ද කොහෙද. කෙලෝගන්න බැරි නිසා කෝල් එකක් දීල ඇහුව. එහෙම සීන් එකක් නෑලු කොල්ලනේ ටිකකින් update වෙයි කිව්ව. ඇහුවෙන්න එපා,
  15. Amuwen

    අද SLT Full FREE ද කොහෙද.

    මම SLT එකෙන් ඇහුව එහෙම සීන් එකක් නෑ කිව්ව. :(

    No contents