මට ජොබ් එකක් සෙට් උනා දැනට වැඩ කරන filed එකේම Haiti wala. industrial machine technician.
පඩිය ලංකාවෙ මුදලින් ලක්ශ 4. මෙඩිකල් විතරයි ෆ්‍රී හම්බ වෙන්නෙ. අනිත් ඔක්කොම අපි හොයාගන්න ඕනෙ.
මම රට ගිහින් නෑ. දන්න කෙනෙක් කියන්න මේ ජොබ් එක අවුලක් නැද්ද මම අහන්නෙ මේ ගාන.