1. Force0081

    කාර් උදව්වක්. Please !!!

    engine එක idle එකේ තියෙද්දිනම් misfire එක එන්නේ high rpm නැතුව යනවනම් vacuum leak තියෙනවද කියල බලන්න වතුර ටිකක් අරන් spray කරන්න vacuum hoses තියෙන තැන් වලට engine එකේ vibration අඩු වැඩිවෙනවද කියල බලන්න හෙම කරාම. idle තියල බලන්න hissing noise එහෙම තියෙනවද කියල 75% ක් ඕක වෙන්න පුළුවන් මුලින්ම...
  2. Force0081

    “කුඹියෝ” ටීවී සිරිස්

    මටනම් හිතාගන්න බෑ මිනිහෙක් කොල කෑල්ලක ලියවෙච්ච මවාගත්ත චරිතයකට ඔච්චර අවංක වෙන්න පුලුවන්ද කියල ප්‍රියන්තගේ වගේ අමු තාත්වික නළුවෙක් දැක්කමයි කියන්න වචන නෑ.
  3. Force0081

    “කුඹියෝ” ටීවී සිරිස්

    පිස්සු කොර අදනම්:D:D:cool:
  4. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    loku damage ekak na oka hadanna puluwan tikak laga idala hadawanna balanna miti parawal wadiya gahanne nathuwa dent puller ekakin diga arinna kiyanna puluwan hama thanama. ethakota cataloy purawanne nathuwa decent widiyata goda danna puluwan
  5. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    normal ban idle ekedi thamayi vibration noise wadi high rpm wala neme podi blow off sound ekak enawa 4.33:love:
  6. Force0081

    Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්

    thawa tikak ohoma padinna sadde enne kohenda kiyala balanna aai enawanm heat ekath balanna wadi wenawada kiyala. thama sudu duma enawada start karala tikak wela yanakan?
  7. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    thiyena ekama hadanna puluwannam ehema karanna godak damageda?
  8. Force0081

    Car Help please දුම් බටෙන් සුදු පාටින් දුම්

    හරියට පැහැදිලි නෑ කියන දේ race කරනකොට සද්දයක් ඇවිත් යන්න ගත්තා කිවුවේ knock වෙනවා වගේද (චටස් ගාල සද්ද්යක්ද) නැත්තම් මොන වගේ සද්දයක්ද? 1.ලගදි service කරාද? 2.engine heat එක normal තිබ්බද 50km ගිහින් එනකොට 3.overheat උනාද? 4.engine vibration misfire එහෙම තියෙනවද ටිකක් race කරලා කදුවල යනකොටත්...
  9. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    2.0L naturally aspirated ekak thiyenawa apita mewa thamai padinna wenne :rofl:
  10. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    ඔව් hybrid කියන්නේ පළවෙනි දෙවෙනි උන්ට economical car එකක් උනාට ඊට පස්සේ ගන්න උන්ට මරාලයක් තමයි. මම කියන්නේ නෑ මචන් technology එක හොද නෑ කියල මම කිවුවේ ඔච්චර පොඩි කාර් වලට ගොඩක් කෑලි ඔබල හැදුවට comfort එකවත් නෑ sedan එකක් ගත්තම ඔය ගානට වියදම් කරත් කමක් නෑ කියන එක, city කාර් එකකට වියදම් නොකර.
  11. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    මෙහෙමයි මචන් Direct injection එහෙම අවුල් නෑ හැබැයි 4 cylinder වත් තියෙන්න ඕන නැත්තම පොඩි misfire එකක් ආවත් බොක්ක හෙල්ලෙන්න vibrate වෙනවා. direct injection වල එක අවාසියක් තමයි intake valve & intake manifold වල carbon බැදෙන එක මොකද port fuel injection එකේදී gasoline වලින් intake valve නිතරම සේදිලා...
  12. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    2000/4=500 3000/6=500 2500/4=625 swept volume eka samana wenna oona
  13. Force0081

    ඇස්බැස්ටෝස් - poll

    ane manda ban
  14. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    mama kalin damma ekak poddak balanna ඔව් කතාව ඇත්ත මම කලින් thread එකක දාපු calculation එකකින්ම පැහැදිලි කරන්නම්. Engine 2ක් ගමු එකක් 6 cylinders VQ30DD 3000CC engine එකක් අනිත් එක QR20DD 4 cylinder 2000CC engine එකක්. 01. VQ30DD - The 3.0 L (2,987 cc) engine has Bore and stroke of 93 mm and...
  15. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    wenask na ban ehema mama thawa wisthrayak damma poddak inna hoyala methana danna
  16. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    එකනේ එහෙමත් කමක් නෑ සැපට යන්න පුළුවන් එකකට වියදම් කරන එක. මෙහෙ අවුරුදු 20ක් විතර යනකන් මොනවද වෙන්නේ කියල බලන්න ඕන වාහනේට used market එක තියාගන්න. මුලින් ගන්න එකාටනම් අවුරුදු 5ක් පදින්න පුළුවන්.swift එක බලන්න 3 cylinder direct injection, 1000cc mild hybrid, turbo, 12V deep cycle battery, Li...
  17. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    නෑ බන් මම පුද්ගලිකව ඔය 3 cylinder engine වල හොදක් දකින්නේ නෑ BMW, AUDI මොකා හැදුවත් කොච්චර balance කරත් උන් ඔය 3 cylinder engine වලින් හඩන කාර් වලට සෑහෙන maintenance තියෙනවා. ඒක කාර් එකේ size එකට ගැලපෙන්නේ නෑ ඔබන්න පුළුවන් හැම රෙද්දම ඕක අස්සේ ගහල emission අඩු කරලා fuel හදාගන්න තමයි ඔය හදන්නේ.ඊට...
  18. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    ඔව් body roll එක එහෙම අඩු වෙලා handling ටිකක් හොදයි කියල කියනව කලින්ට වඩා මාත් දැක්ක දෙන්න 0-100 වලට මාර ගන්නවා :rofl::D
  19. Force0081

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    ඔහොම compare කරන එකේ තේරුම මොක්ද්ද බන් allion එක CVT & engine එක naturally aspirated ඔය Civic එක Manual gearbox direct injection turbocharged engine. අනිත් එක තමයි ඔය full load power එකෙන් අපි කාර් එකක් එදිනෙදා පදින්නේ නෑ අපි rpm 6000ට කරලා shift කරන්නේ නෑ ඒක නිසා ඔය 0-60 කියන එක ප්‍රයෝගික නෑ...

    No contents