1. ATF , Engine oil, power steering, brake fluid levels බලන්න.
2. car එක යට oil leaks, coolant leaks තියෙනවද බලන්න.
3. brake line වල රෝද 4 ම callipers ලග/brake cylinders ලග oil leaks තියෙනවද බලන්න. brake hoses ඉරි තලලා පළුදු වෙනවා කාලයක් ගියාම ඒවත් බලන්න. ඊට අමතරව brake pads, liners, disks...