මචං රිලේශන්ශිප් එකක් පටන් ගනිද්දි කොල්ලා හිතන්න ඕනේ දෙයක් තමයි තමුන්ගෙන් ඉටුවෙන්න ඕනෙ යුතුකම් කෙල්ලට ඉටු කරන්න. ඒකි ගැන හොයලා බලන්න. MSc. කිරිලි ඒකට අදාල නැහැ. තමුන්ගෙ ලයිෆ් එක කම්ප්ලිට් කරගන්න විතරක් කසාදයක් බැදලා හරියන්නෙ නැහැ.
ගොඩක් පිරිමි ඇනගන්නෙත් ඔතන.
මේ කෙල්ලා අරූ නිසා මාරම දුකක්...