එන පොට දැන් නම් හොද නෑ
මේ කලින් ත්‍රෙඩ් දෙක බං.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513
http://www.elakiri.com/forum/showthread.php?t=1881685
කෙල්ල අද ඔෆිස් එකේදි ඇඩුවා බං. මේකිගෙ කොල්ලා එක්ක නිතරම රණ්ඩුලු. හේතුවක් නැතිව මෙයාව සැක කරනවලු.
මට මේකි මැසෙජ් එහෙම දාද්දි "......."...