ෆිට් තමයි. ගෙදර විස්තර, අම්මා තාත්තා ගැන, සහෝදරියො ගැන, කොල්ලා යාලුවෙච්ච හැටි, එයා උදව් කරපු මිනිස්සු එයාට කෙලෝපුවා වගෙ දේවල් මා එක්ක කියෝල තියෙනවා.
මමත් ඉතින් මන් ගැන , කෙල්ල ගැන කියලා තියෙනවා.
මට කෙල්ලෙක් ඉද්දි, එයාට කොල්ලෙක් ඉද්දි මට එයා ගැන දැනෙන ෆීලින්ග් එක හරියට නොතේරෙද්දි කොහොම කියන්නද.