1. L

    කෙල්ලෝ දෙන්නෙක්ට ආදරේ කිරීම?

    මටත් දැනගන්න ඕනෙ බං. ඔෆිස් එකේ ක්‍රශ් එකයි මගෙ කෙල්ලයි. මට දෙන්නවම ඕනෙ සීන් එකක් තියෙන්නෙ.
  2. L

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    උගෙ අෆෞආර් එක ඉවර වෙලත් සෑහෙන කල් තොට පිස්සුද
  3. L

    අනේ මංදා බං

    ඒක ඇත්ත බං. හැබැයි මොනම හේතුවකට හරි එයා අපි දෙන්නගෙ සීමාව බින්දොත් මටත් මාව කන්ට්‍රෝල් නැතිව යාවි.ඒකයි අවුල බං.
  4. L

    අනේ මංදා බං

    හ්ම්ම්. ඇත්ත බං. ටිකක් වෙලාව අරන් අද ඔය ගැන කල්පනා කලා. වීකෙන්ඩ් නිසා ආයේ ටිකක් හිතට ශේප්. නමුත් සදුදා වැඩට ගිහින් ඒකිඋකුලු මුකුලු වෙද්දී ආයේ මයින්ඩ් අවුල් යනවා. මම බොහොම පාලනයක් තියන් ඉන්නෙ. ඕක සෙට් උනොත් මට එතනින් එහාට වෙන දේ හෝ කරන දේ හිතා ගන්න බෑ බං. මගේ ලයිෆ් එක කන්ෆියුස්ම වේවි.
  5. L

    අනේ මංදා බං

    මට ඇති වෙන්න නම් දෙයක් නෑ තමයි බං නමුත් ඔක්කොම තියෙන්නෙ නැති වෙන්න. ඕක නොඅහා හිතේ තදකරන් ඉන්නවා. ඕක නිසා මට මගේ ආදරේ, මගෙ කෙල්ල, මගේ ආත්ම අභිමානය, රස්සාව කරන තැන අනික් උන්ගෙ හිතේ තියෙන ගෞරවය, නම්බුව ඔය හැමදේම නැතිවෙන්න පුලුවන්. කොටින්ම ඔෆිස් එකේ එකෙක් මේකිගෙන් අහලා යාලුවෙන්න තව එකෙක් අතේ...
  6. L

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    මං මගේ කෙල්ලට ආදරේ නැතුව නෙමෙයි බං. අවිරුදු 6 ක් නිසා දැන් සැර බාල වෙලා. ඒකි කවදාවත් මගෙත් එක්ක තරහා වෙලාවත් නෑ බං. එච්චරටම රත්තරං කෙල්ලෙක්. මේක බං අනේ මංදා මට තේරෙන්නෙ නෑ. ඔෆිස් එකේ කෙල්ලගෙ මට මොකක්දෝ මංදා ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. නමුත් මම හොදටම දන්නවා ඒකි යම් ලයින් එකක් ක්‍රොස් කරන්නෙ නෑ මම...
  7. L

    අනේ මංදා බං

    ඔයවගේ දේවලදි කොච්චර පොරක් උනත් මයින්ඩ් එක බ්ලයින්ඩ් වෙනවා බං
  8. L

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    අපෝ මටත් මේ මොනාද වේගන එන්න හදන්නෙ :(
  9. L

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    මටත් මේක තමයි වෙලා තියෙන්නෙ සැර බාල වෙලා
  10. L

    කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

    මටත් මේ වගේම තත්වයක් උදා වෙලා තියෙන්නෙ බං. ඔය කතාවෙ ඔෆිස් එකේ කොල්ලා මම කියලා හිතන් කතාව කියෝපන්. ඔෆිස් එකේ කෙල්ලට මගේ හිතේ මොකක්දෝ මංදා තියෙනවා බං මට කෙල්ලෙක් ඉද්දී සහ ඒකි එන අවිරුද්දේ බදින්න ඉද්දි. මම ඒ උනාටා ඒකිට කොල්ලා එපා වෙන්න මොකුත්ම කියලා නම් නෑ
  11. L

    Love ප්‍රශ්නයක් 2

    :baffled:
  12. L

    Love ප්‍රශ්නයක් 2

    නගරසභා කුණු ලොරියක් ඇවිස්සුවා නම් ඕනෙ තරම් හොයාගන්න තියේවි.
  13. L

    Love ප්‍රශ්නයක් 2

    ඒක මම කොහොමත් බදිනවා 2020 දි.
  14. L

    Love ප්‍රශ්නයක් 2

    අනේ මංදා බං මටත් දැන් අවුරුදු 6 ක ලව් එක ෆීල් වෙන එක අඩු වෙලා වෙන එකියක්ට හිත වැනෙනවා. ඒකිට කොල්ලෙකුත් ඉන්නවා ඒත් මා එක්කත් උකුලු මුකුලු. :( complicated
  15. L

    අනේ මංදා බං

    :rofl::rofl:
  16. L

    අනේ මංදා බං

    අනින්න හිතෙන්නේ ඒ පැත්තෙන් ඕකේ නම්. ඒත් කොහොම හරි හිත කන්ට්‍රෝල් කරගන්න ඕනේ බං.
  17. L

    අනේ මංදා බං

    :angry::angry:
  18. L

    අනේ මංදා බං

    ගොන් ආතල් නෙම්යි බං.
  19. L

    අනේ මංදා බං

    ශර්මා ඇවිත් කරන්නෙ සිංහල ගෑණුන්ට බනින එකනෙ බං. :angry:

    No contents