ඔන්න එහෙනම් මම බහරේන් ගෑන ටිකක් කියන්නම්.. අනිත් අරබි රටවලට සපෙක්ශව මෙහෙ නිඩහස ටියෙන්ව... කොටින්ම කිව්වොත් dubai වගෙ.. එ උනට dubai තරම් කලබල නෑ.. බොහොම සාම කාමී.... ( ඉන්ඩල හිටල ශියා මුස්ලිම් උන් ටයෙර් ගිනි ටියෙන්ව වගෙ සීන් යන්ව.. එ ඔක්කොම gourment එකඉ ශිය මුස්ලිම් උනුඉ.. ) රට ගොඩාක් පොඩි.. 1ක්...