Galaxy Note 4

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා මන් මේ මාසේ අන්තිමට Note4 එකක් ගන්න හිතන් ඉන්නවා..ඉතින් මට දැනගන්න ඕනේ මේකේ international version එකේ model number එක මොකක්ද කියල..තව මේක දැනට යන price එකත් දැන ගන්න ඕනේ..Ideabeam එකේ නම් දැන් 66,400ක් වෙනවා..තව මේක ගන්න උබල දන්න කියන තැන් එහෙම තියෙනවා නම් කියපන් මචන් ලොකු උදව්වක්..

    *වෙන phone නම් ගන්න කියන්න එපා මචන් Note3 ඒකට පස්සේ අල්ලලා ගියේ මේක විතරයි..
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Bump...

    NOTE 5?
    Note5 එක සෙට් වෙන්නේ නෑ බන් මට..එක එන්නේ seal type අනික Infrared port එකත් නෑ..(හැබැයි ram එක නම් 4GB..)අනිත් සීන් එක තමයි note5 එක තාම ආව අලුත නිසා ගාන සැරයි..මන් note3 එක ගත්තෙත් note4 එක release කරලා මාස 3කට වගේ පස්සේ..දැන් note4 එක ගන්නෙත් note5 release කලාට පස්සේ..එතකොට තමයි සාදාරන ගානකට phone එක සෙට් වෙන්නේ..:P:P
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    me too bro.. next month last weddi mamath ganna inne...i have note2 now.. big fan of note serise.... 5th mata echara alluwe na... good luck for u...
     
    එල එල..මන් වගේම බුවෙක්..මටත් note3 එක අතට ගත්තට පස්සේ note series එකෙ phones ඇරෙන්න වෙන කිසි phone එකක් සෙට් වෙන්නේ නෑ..office එකෙන් දුන්න HTC816 එකක්..අතට අරගත්ත දවසෙම චී කියල ගියා බන්..:lol::lol:
     
    isurunalaka

    Active member
  • Oct 31, 2008
    810
    27
    28
    Note5 එක සෙට් වෙන්නේ නෑ බන් මට..එක එන්නේ seal type අනික Infrared port එකත් නෑ..(හැබැයි ram එක නම් 4GB..)අනිත් සීන් එක තමයි note5 එක තාම ආව අලුත නිසා ගාන සැරයි..මන් note3 එක ගත්තෙත් note4 එක release කරලා මාස 3කට වගේ පස්සේ..දැන් note4 එක ගන්නෙත් note5 release කලාට පස්සේ..එතකොට තමයි සාදාරන ගානකට phone එක සෙට් වෙන්නේ..:P:P

    Infrared mokatda ban
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    එල එල..මන් වගේම බුවෙක්..මටත් note3 එක අතට ගත්තට පස්සේ note series එකෙ phones ඇරෙන්න වෙන කිසි phone එකක් සෙට් වෙන්නේ නෑ..office එකෙන් දුන්න HTC816 එකක්..අතට අරගත්ත දවසෙම චී කියල ගියා බන්..:lol::lol:

    YA BRO... MEETA KALIN I PHONE 4S AND 5 USE KALA... EETA PASSE MEKA SET UNE... TO BE HONEST.. NOTE IS SO USER FRIENDLY BANZ.....I PHONE WAGE PODI DEATATH LAPE GAHAGENA INNA ONE NA...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Infrared mokatda ban
    ඇයි බන් IR blaster එක නැතුව කොහොමද remote එක හොයාගන්න නැති වෙලාවක TV එකේ channel එකක් මාරු කරගන්නේ..office එකේ A/C එක හොරෙන් අඩු වැඩි කරගන්නේ..:P