එකනම් ඇත්ත යාලු..මේවට කියන්නේ කල හොඳ පස්සෙන් එනවා කියල..මුන් මෙහෙම කරන්න කලින් හිතන්න ඕනි කව්රු නිසාද අද හොඳට මේ රටේ ඉන්නේ කියල..කන්න දීපු ඇත හපා කන අමනයන්ගේ වැඩ මේවා..මේවා මෙහෙම වෙන්නේ අපේම එවුන්ගේ වරදවල් වලින් තම..රෙගු කාක්කෝ සල්ලි කොළ විසික් කරපු ගමන් ඔක්කොම කුණු රට ඇතුලට එවනවා...
අනික අපේ...