ආහ් මෙන්න මාව අන්බෑන් UNBAN වෙලා..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් මෙන්න මාව අන්බෑන් UNBAN වෙලා..

    ආහ් මෙන්න මාව අන්බෑන් වෙලා

    හරක් මරණවට විරුද්ධව කතා කරන්ඩ ගිහින් මාව සෑහෙන දවසක් බෑන් කරල තිබ්බ නොවැ:P .හඳ පලු අස්සේ තරු ගහන් ඉන්න ෆේක් අයිඩී කාරයෙක්ගෙ කුණුහරප වලට උත්තර දෙන්ඩ ගිහිල්ල:D.මම නම් දන්නව පොර කවුද කියල:angry:.ඔන්න ඉතින් පවුසි නැවතත් එලකිරියේ:P.මට දුක අපේම උන් ගැන.:(



    Latest pic from g9



    DONt-eat-beef.jpg

     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ආයුබෝන් යාළුවා!!!
    නැවත පැමිණීම වෙනුවෙන් සාදරයෙන් පිලිගනිමි...:)